Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    සුගීෂ්වර යළි රිමාන්ඩ්

    2026-09-23

    මෙට්‍රො සේවාවට තවත් 35 දෙනෙකු බඳවා ගැනේ

    2026-09-23

    ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත ගැසට් කෙරේ

    2026-09-23
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • සුගීෂ්වර යළි රිමාන්ඩ්
    • මෙට්‍රො සේවාවට තවත් 35 දෙනෙකු බඳවා ගැනේ
    • ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත ගැසට් කෙරේ
    • නීතී විරෝධී මත්ද්‍රව්‍ය තොගයක් වටලයි
    • නාමල් රාජපක්ෂ නැවතත් අධිකරණයට
    • බොරතෙල් මිල පහතට
    • ඇසුරුම් නොකළ පොල් තෙල් අලවිය තහනම් කෙරේ
    • නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බදාදා, සැප්තැම්බර් 23
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ශ්‍රී ලංකා හා සිම්බාබ්වේ අතර තරඟය අද

    ශ්‍රී ලංකා හා සිම්බාබ්වේ අතර තරඟය අද

    2023-07-02කියවීමට මිනිත්තු 1ක් ගතවේ.34 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා සුදුසුකම් ලැබීමේ තරගාවලියේ සුපර් සික්ස් වටයේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන දෙවන තරගය අද පැවැත්වෙනවා .

    ඒ සත්කාරක සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිවයි .

    මෙම තරගය පැවැත්වෙන්නේ බුලවායෝ ක්‍රීඩාංගනයේදී වන අතර මෙරට වේලාවෙන් මධ්‍යහන 12.30 ට තරගය ආරම්භ වීමට නියමිතයි .

    සුදුසුකම් ලැබීමේ තරගාවලියේ මේ වන විට මෙම කණ්ඩායම් දෙකම අපරාජිතව සිටීමද විශේෂත්වයක් .

    මේ අද පැවැත්වෙන තරගය පිලිබදව මාධ්‍ය හමුවේ අදහස් පල කල ශ්‍රී ලංකා කණ්ඩායමේ දග පන්දු යවන ක්‍රීඩක මහිෂ් තීක්ෂණ .

    http://vnews.lk/wp-content/uploads/2023/07/THEEKSHANA-EDIT-.mp3

    මේ අතර බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ට 2023 ක්‍රිකට් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගීවීමේ අවස්ථාව අහිමි වුණා.

    ඒ ලෝක කුසලාන අවසන් තරගාවලිය සඳහා සුදුසුකම් ලැබීමේ තරගවල සුපර් සික්ස් වටයේ තරගයකින් ඊයේ ස්කොට්ලන්තය හමුවේ කඩුලු 7කින් පරාජය වීම හේතුවෙන්. මෙම තරගයේ කාසියේ වාසිය දිනු ස්කොට්ලන්ත කණ්ඩායම පළමුවෙන් පන්දු රැකීමට තීරණය කළා .

    ඒ අනුව පිටියට පිවිසි බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පන්දුවාර 43යි පන්දු 5ක් තුළ සියලුදෙනා දැවී රැස් කරගත්තේ ලකුණු 181 ක් පමණයි .

    ජයග්‍රාහී ලකුණු 182ක ඉලක්කයක් හඹාගිය ස්කොට්ලන්ත කණ්ඩායම පන්දුවාර 43යි පන්දු 3ක් අවසානයේ කඩුලු 3ක් පමණක් දැවී තම ජයග්‍රාහී ඉලක්කය සපුරා ගත්තා.

    පෙර පුව​තඉන්ධන සහ විදුලි බිල අඩු කිරීමේ වාසිය ජනතාවට ලබා දෙනවා
    ඊළඟ පුව​ත තේ මිල අනපේක්ෂිත ලෙස පහළට

    සබැ​ඳි පුවත්

    සුගීෂ්වර යළි රිමාන්ඩ්

    මෙට්‍රො සේවාවට තවත් 35 දෙනෙකු බඳවා ගැනේ

    ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත ගැසට් කෙරේ

    නීතී විරෝධී මත්ද්‍රව්‍ය තොගයක් වටලයි

    නාමල් රාජපක්ෂ නැවතත් අධිකරණයට

    බොරතෙල් මිල පහතට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    සුගීෂ්වර යළි රිමාන්ඩ්

    2026-09-23

    මෙට්‍රො සේවාවට තවත් 35 දෙනෙකු බඳවා ගැනේ

    2026-09-23

    ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත ගැසට් කෙරේ

    2026-09-23

    නීතී විරෝධී මත්ද්‍රව්‍ය තොගයක් වටලයි

    2026-09-23
    ක්‍රීඩා පුවත්

    නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්

    2026-09-23

    ශ්‍රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ

    2026-09-22

    ක්‍රීඩාවේ ඇති ගැටලු විසදීමට රජයෙන් අවධානය

    2026-09-22
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group