Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ගජමුතු ළඟ තබාගෙන සිටි දෙදෙනෙකු අත්අඩංගුවට

    2026-08-09

    විදෙස් ප්‍රේෂණ ප්‍රමාණය ඩොලර් මිලියන 5,000 ඉක්මවයි

    2026-08-09

    ලැව්ගිනි හේතුවෙන් කැනඩාවේ ප්‍රාන්තයකට හදිසි තත්ත්වයක් ප්‍රකාශ කෙරේ

    2026-08-09
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ගජමුතු ළඟ තබාගෙන සිටි දෙදෙනෙකු අත්අඩංගුවට
    • විදෙස් ප්‍රේෂණ ප්‍රමාණය ඩොලර් මිලියන 5,000 ඉක්මවයි
    • ලැව්ගිනි හේතුවෙන් කැනඩාවේ ප්‍රාන්තයකට හදිසි තත්ත්වයක් ප්‍රකාශ කෙරේ
    • මොජ්තාබා කමේනිගේ විඩියෝවක් නිකුත් වෙයි
    • බ්‍රසීලයේ හෙලිකොප්ටර් යානයක් කඩා වැටීමෙන් සිව් දෙනෙකු ජිවිතක්ෂයට
    • දිවයින පුරා ග්‍රාම නිලධාරීන් වෘත්තීය ක්‍රියාමාර්ගයක
    • ශ්‍රි ලංකා වෘත්තිය ක්‍රිකට් ක්‍රිඩකයන්ගේ සංගමය එළි දක්වයි
    • තල් කර්මාන්තයට නව මුහුණුවරක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, අගෝස්තු 9
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ශ්‍රී ලංකා රජය සහ ජාත්‍යන්තර බැඳුම්කර හිමියන් සමඟ නැවත වරක් සාකච්ඡා වටයක්

    ශ්‍රී ලංකා රජය සහ ජාත්‍යන්තර බැඳුම්කර හිමියන් සමඟ නැවත වරක් සාකච්ඡා වටයක්

    2024-04-15කියවීමට මිනිත්තු 1ක් ගතවේ.1 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    පසුගිය මාර්තු මාසයේ අවසාන භාගයේ දී ශ්‍රී ලංකා රජය සහ ජාත්‍යන්තර බැඳුම්කර හිමියන් සමඟ ලන්ඩන් නුවර දී පැවති සාකච්ඡාවල දී කරුණු දෙකක් සම්බන්ධයෙන් එකඟතාවයකට පැමිණීමට හැකි වූ බවත් ඉතිරි එකඟතා සම්බන්ධයෙන් නැවත වරක් සාකච්ඡා වටයක් ඉදිරියේ දී පැවැත්වෙනු ඇති බවත් ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා පවසනවා.

    අදාළ සාකච්ඡාවේදී කරුණු 4ක් සම්බන්ධයෙන් අදහස් හුවමාරු කර ගැනුණු අතර එහිදී කරුණු දෙකකට එකගතාව පළවුණා.

    සෙසු කරුණු දෙක සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා පවත්වන බවයි සාගල රත්නායක මහතා සදහන් කළේ.

    මේ සම්බන්ධයෙන් තම ඉතා සුබවාදී ආකල්පයක පසුවන බවද ඒ මහතා මෙහිදී වැඩිදුරටත් සදහන් කළා.

    මාර්තු මාස අග භාගයේදී ලන්ඩන් නුවරදී බැඳුම්කර හිමියන් මුණගැසී තිබෙනවා. එම හමුවීම් බාහිරට අනාවරණය නොවූ ඒවා බවයි සාගල රත්නායක මහතා කියා සිටියේ.

    පෙර පුව​තසුනඛයින් සඳහාම වෙන් වුණු නව ගුවන්සේවයක්
    ඊළඟ පුව​ත අවශ්‍යතා අනුපිළිවෙළට වාහන ආනයනය කිරීමට ඉදිරියේදී

    සබැ​ඳි පුවත්

    ගජමුතු ළඟ තබාගෙන සිටි දෙදෙනෙකු අත්අඩංගුවට

    විදෙස් ප්‍රේෂණ ප්‍රමාණය ඩොලර් මිලියන 5,000 ඉක්මවයි

    බ්‍රසීලයේ හෙලිකොප්ටර් යානයක් කඩා වැටීමෙන් සිව් දෙනෙකු ජිවිතක්ෂයට

    දිවයින පුරා ග්‍රාම නිලධාරීන් වෘත්තීය ක්‍රියාමාර්ගයක

    ශ්‍රි ලංකා වෘත්තිය ක්‍රිකට් ක්‍රිඩකයන්ගේ සංගමය එළි දක්වයි

    තල් කර්මාන්තයට නව මුහුණුවරක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ගජමුතු ළඟ තබාගෙන සිටි දෙදෙනෙකු අත්අඩංගුවට

    2026-08-09

    විදෙස් ප්‍රේෂණ ප්‍රමාණය ඩොලර් මිලියන 5,000 ඉක්මවයි

    2026-08-09

    ලැව්ගිනි හේතුවෙන් කැනඩාවේ ප්‍රාන්තයකට හදිසි තත්ත්වයක් ප්‍රකාශ කෙරේ

    2026-08-09

    බ්‍රසීලයේ හෙලිකොප්ටර් යානයක් කඩා වැටීමෙන් සිව් දෙනෙකු ජිවිතක්ෂයට

    2026-08-09
    ක්‍රීඩා පුවත්

    ශ්‍රි ලංකා වෘත්තිය ක්‍රිකට් ක්‍රිඩකයන්ගේ සංගමය එළි දක්වයි

    2026-08-09

    LPL අවසන් සටන අද

    2026-08-08

    ඉන්දියාව සමග පුහුණු තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

    2026-08-07
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group