Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    මැදපෙරදිග කලාපයේ උණුසුම් තත්ත්වයක්

    2026-07-08

    විපක්ෂයේ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේ කළු පටි පැලඳ විරෝධයක

    2026-07-08

    හෙරොයින් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

    2026-07-08
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • මැදපෙරදිග කලාපයේ උණුසුම් තත්ත්වයක්
    • විපක්ෂයේ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේ කළු පටි පැලඳ විරෝධයක
    • හෙරොයින් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට
    • කෘෂි ව්‍යවසායක අඩු පොලී ණය තවදුරටත් ප්‍රවර්ධනයට
    • මහමෝදර නව බන්ධනාගාරයක්
    • මීගමුවෙන් බූස්සට යැවූ රැඳවියෙක් මරුට
    • පුරාවස්තු සොයා කැණීම් කළ තිදෙනෙක් පොලිස් බාරයට
    • අක්ෂි සැත්කම්වලින් පසු පෙනීම අහිමි වූ රෝගින් කිහිපදෙනෙකුට වන්දි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බදාදා, ජූලි 8
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ශ්‍රී ලංකා රග්බි පාපන්දු සංගමයෙන් ඉල්ලීමක්

    ශ්‍රී ලංකා රග්බි පාපන්දු සංගමයෙන් ඉල්ලීමක්

    2026-01-02කියවීමට මිනිත්තු 1ක් ගතවේ.15 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ශ්‍රී ලංකා රග්බි පාපන්දු සංගමය පවත්වනු ලබන අන්තර් ක්‍රීඩා සමාජ ලීග් රග්බි ශූරතා තරගාවලියේ සුපිරි වටයේ තරඟ සඳහා විදේශීය තරඟ තීරකවරුන් ලබා දෙන ලෙස ඉල්ලීමක් කර තිබෙනවා.

    ශ්‍රී ලංකා පාපන්දු සංගමය විසින් ආසියානු රග්බි සංගමය වෙත ලිපියක් යොමු කරමිනුයි මෙම ඉල්ලීම සිදු කර ඇත්තේ.

    ශ්‍රී ලංකා රග්බි පාපන්දු සංගමයේ සභාපති පවිත්‍ර ප්‍රනාන්දු මහතා පවසන්නේ ක්ෂණික අතුරු පියවරක් ලෙස දේශීය පාලක මණ්ඩලය වෙත එම ඉල්ලීම ඉටු කිරීම සඳහා අනුමැතිය ලබා දී ඇති බවයි.

    තීරණාත්මක තරඟවලදී මධ්‍යස්ථභාවය පවත්වා ගැනීමේදී දේශීය විනිසුරු සංචිතයට යොමු වී ඇති පීඩනය අවම කිරීම සදහා මෙම පියවර ගත් බවයි ඔහු පැවසුවේ.
    පසුගියදා නිත්තවෙලදී පැවති මහනුවර ක්‍රීඩා සමාජය හා සී. එච්. සහ එෆ්. සී. ක්‍රීඩා සමාජ අතර ජය පැරදුමෙන් තොරව නිමා වූ තරඟයේ විනිසුරු තීරණ සම්බන්ධයෙන් දැඩි මතභේදාත්මක තත්ත්වයක් උද්ගත වුණා.

    පෙර පුව​තශ්‍රී ලංකාවට නැගෙනහිර දෙසින් පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක්
    ඊළඟ පුව​ත සංක්‍රමණිකයින් 200 ක් රැගත් බෝට්ටුවක් පෙරළි යයි

    සබැ​ඳි පුවත්

    මැදපෙරදිග කලාපයේ උණුසුම් තත්ත්වයක්

    හෙරොයින් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

    කෘෂි ව්‍යවසායක අඩු පොලී ණය තවදුරටත් ප්‍රවර්ධනයට

    මහමෝදර නව බන්ධනාගාරයක්

    මීගමුවෙන් බූස්සට යැවූ රැඳවියෙක් මරුට

    පුරාවස්තු සොයා කැණීම් කළ තිදෙනෙක් පොලිස් බාරයට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    මැදපෙරදිග කලාපයේ උණුසුම් තත්ත්වයක්

    2026-07-08

    හෙරොයින් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

    2026-07-08

    කෘෂි ව්‍යවසායක අඩු පොලී ණය තවදුරටත් ප්‍රවර්ධනයට

    2026-07-08

    මහමෝදර නව බන්ධනාගාරයක්

    2026-07-08
    ක්‍රීඩා පුවත්

    සුපිරි ක්‍රීඩක රෝනාල්ඩෝ පාපන්දු පිටියට සමුදෙයි

    2026-07-07

    ශ්‍රී ලංකා – කොදෙව් දෙවැනි ටෙස්ට් තරගයේ සිව්වැනි දිනය අද

    2026-07-06

    ප්‍රබල බ්‍රසීල කණ්ඩායම FIFA ලෝක කුසලානයෙන් නිල වශයෙන් ඉවතට

    2026-07-06
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group