ශ්‍රී ලංකා මහ බැංකුව එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය නොවෙනස්ව පවත්වාගෙන යාමට තීරණය කර තිබෙනවා.
ඒ දේශීය හා ගෝලීය ප්‍රවණතා සැලකිල්ලට ගනිමින්.
මේ තුළින් උද්ධමනය සියයට පහක ඉලක්කය කරා මෙහෙයවීමට සහාය වනු ඇති බවයි ශ්‍රී ලංකා මහ බැංකුව සදහන් කළේ.
මේ අතර වසරක් තුළ නෙළුම් කුළුණේ ආදායම රුපියල් මිලියන 194 සිට මිලියන 534 දක්වා තිබෙනවා.
එහි ප්‍රධාන විධායක නිලධාරී ජ්‍යෙෂ්ඨ මහාචාර්ය චමරු ද අල්විස් මහතා මාධ්‍ය වෙත අදහස් පළ කරමින් මේ බව සදහන් කළා.
උණුසුම් පුවත්
- ආසියා කුසලානයේදී ඉන්දියාව ඉදිරියෙන් !
- වැඩිහිටි දීමනාව හෙට බැංකුවට
- රණවිරුවෝ දෙවන දිනටත් කොළඹට – VIDEO –
- විදුලි සේවක වෘත්තීය ක්‍රියාමාර්ග අවසන් – VIDEO –
- දවස් තුනක් වහිනවා – කාලගුණයෙන් රතු එළි ! – VIDEO –
- ජනාධිපති සහ පාකිස්තාන අග්‍රාමාත්‍ය ශෙබාස් ශරීෆ් මහතා අතර ද්වි-පාර්ශ්වික සාකච්ඡා
- රාගසා සුළි කුණාටුවෙන් මිය ගිය පිරිස ඉහලට -33 දෙනෙකු අතුරුදහන්
- ඕස්ට්‍රේලියා කාන්තා කණ්ඩායමට එරෙහි 20-20 තරගයෙන් ශ්‍රී ලංකාවට ජය