සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර දෙවැනි එක්දින ක්‍රිකට් තරඟය අද පැවැත්වෙනවා.
බංග්ලාදේශයේ චිතගෝන් හීදී පැවැත්වෙන මෙම තරඟය අද පස්වරු 2ට ආරම්භ වීමට නියමිතයි.
දෙරට අතර පැවති පළමු තරඟය ජයගත් බංග්ලාදේශ කණ්ඩායම මේ වන විට තරඟාවලියේ තරඟ එකට බිංදුවක් ලෙස ඉදිරියෙන් පසුවනවා.
උණුසුම් පුවත්
- “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි
- මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි
- හිරු ටීවී ක්‍රියා කලාපය ගැන ඇමැති ලාල්කාන්තගෙන් ජනමාධ්‍ය ලේකම්වරයාට පැමිණිල්ලක්
- ඉදිරි කාලගුණ තත්ත්වය ගැන නිවේදනයක්
- නාවලපිටිය දොළොස්බාගේ මාර්ගය වැසි ජලයෙන් යටවෙයි
- ගනේමුල්ලේ සංජීවගේ ගෝලයෙක් ඉන්දියාවේදී අල්ලයි
- පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්
- දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්













