සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර දෙවැනි එක්දින ක්‍රිකට් තරඟය අද පැවැත්වෙනවා.
බංග්ලාදේශයේ චිතගෝන් හීදී පැවැත්වෙන මෙම තරඟය අද පස්වරු 2ට ආරම්භ වීමට නියමිතයි.
දෙරට අතර පැවති පළමු තරඟය ජයගත් බංග්ලාදේශ කණ්ඩායම මේ වන විට තරඟාවලියේ තරඟ එකට බිංදුවක් ලෙස ඉදිරියෙන් පසුවනවා.
උණුසුම් පුවත්
- කොරියානු රැකියා අපේක්ෂිතයින්ට සුභ පණිවුඩයක්
- සමනළ ස්වභාවික රක්ෂිතයේ නීති විරෝධී මත්පැන් පෙරූ අයෙක් අත්අඩංගුවට
- කාලගුණයෙන් විශේෂ නිවේදනයක්
- ආණ්ඩුවේ හැංගිච්ච අරමුණු ගැන විමල්ගෙන් අනාවරණයක් – VIDEO –
- ඇමති ලාල්කාන්තගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් ! – VIDEO –
- දිවයින පුරා වෛද්‍යවරුන් වර්ජනයකට සුදානමින් ?
- NSBM හරිත සරසවියේ නව උපාධි පාඨමාලා ගැන දැනුම් දීමක්
- ඊශ්‍රායල් සාත්තු සේවා රැකියා දහසක්…













