Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-25

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    2026-09-25
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
    • හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට
    • කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ
    • පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර
    • පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්
    • ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
    • කාවන්තිස්ස ඇතාට කඩිනම් ප්‍රතිකාර කිරීම ඇරඹේයි
    • කහව හන්දියේ වෙඩිතැබීමට පැමිණි සැකකරුවන් අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සිකුරාදා, ඔක්තෝබර් 2
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ශ්‍රී ලංකා – බංග්ලාදේශ දෙවන එක්දින තරගය අද

    ශ්‍රී ලංකා – බංග්ලාදේශ දෙවන එක්දින තරගය අද

    2025-07-05කියවීමට මිනිත්තු 1ක් ගතවේ.69 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    සංචාරක බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අතර තරග තුනකින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලියේ දෙවන තරගය අද(05) පැවැත්වීමට නියමිතයි.

    දිවා/රාත්‍රී තරගයක් ලෙසපැවැත්වෙන මෙම තරගයද අද (05) පස්වරු 2.30ට කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතයි.

    බංග්ලාදේශය සමග පළමු තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 77ක විශිෂ්ඨ ජයක් හිමිකර ගනු ලැබුවා.

    ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මේ දක්වා පැවැති අවසන් එක්දින තරග පහෙන් හතරක්ම අඛණ්ඩව ජයග්‍රහණය කරමින් යහපත් මානසික තත්ත්වයකින් පසුවනවා.

    බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම අවසන් එක්දින තරග පහෙන් තරග හතරක් පරාජයට පත්ව ඇති අතර එක් තරගයක් ජය පරාජයකින් තොරව අවසන්ව තිබෙනවා.

    ආශ්‍රීත පුවත්:  ශ්‍රි ලංකාවෙන් බංගලින්ට දැවැන්ත ඉලක්කයක්

    මේ අතර ICC ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම් අනුව එක්දින ක්‍රිකට් කණ්ඩායම් අතර සිව්වන ස්ථානයට පැමිණීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමත්ව සිටිනවා.

    ඉන්දියානු ක්‍රිකට් කණ්ඩායම පළමු ස්ථානයේත් නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම දෙවන ස්ථානයේත් පසුවනවා.

    තෙවන ස්ථානයේ පසුවන්නේ ඔස්ට්‍රේලියාවයි.

    සංචාරක බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම එම සටහනේ සිටින්නේ 10 වන ස්ථානයේයි.

    එසේම ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු යවන ක්‍රීඩක මහීස් තීක්ෂණ එක්දින පන්දු යවන්නන්ගේ සටහනේ පළමු ස්ථානයේ රැඳී සිටිනවා.

    SL vs Ban
    පෙර පුව​තරෝගී ඇතාගේ ප්‍රතිකාර කඩිනම් කිරීමට උපදෙස් – Photos
    ඊළඟ පුව​ත කාසියේ වාසිය බංග්ලාදේශයට – පළමු කඩුල්ල අසිතගෙන්

    සබැ​ඳි පුවත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්

    ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-25

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    2026-09-25

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    2026-09-25
    ක්‍රීඩා පුවත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි

    2026-09-24

    නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්

    2026-09-23
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group