ශ්‍රී ලංකාව සහ බංගලාදේශය අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරඟයේ පස්වන දිනය අදයි.
ඊයේ දිනය අවසන් වන විට සිය දෙවන ඉනිම ක්‍රීඩා කරමින් සිටි බංගලාදේශ කණ්ඩායම කඩුලු 03ක් දැවී ලකුණු 177 රැස් කිරීමට සමත් වුණා.
සිය පළමු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමට සියලු දෙනා දැවී රැස්කළ හැකි වූයේ ලකුණු 485ක් පමණයි.
එහිදී පැතුම් නිසංක ලකුණු 14 1487ක් රැස් කළ අතර කමිදු මෙන්ඩිස් ලකුණු 87ක් ලබා ගැනීමට සමත් වුණා.
කෙසේ වෙතත් අද තරගයේ පළමුව පන්දුවට පහර දෙන්නේ බංගලාදේශ කණ්ඩායමයි.