Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    බන්ධනාගාර ගත කිරීම වෙනුවට නිවාස අඩස්සියට පත් කිරීම පිළිබඳ අවදානය

    2026-09-01

    සුළු වාරි වැව් 296ක් ප්‍රතිසංස්කරණය කිරීමට පියවර

    2026-09-01

    දෙහිබාලේගේ බාල සහෝදරයා ඩුබායි හිදී අත්අඩංගුවට

    2026-09-01
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • බන්ධනාගාර ගත කිරීම වෙනුවට නිවාස අඩස්සියට පත් කිරීම පිළිබඳ අවදානය
    • සුළු වාරි වැව් 296ක් ප්‍රතිසංස්කරණය කිරීමට පියවර
    • දෙහිබාලේගේ බාල සහෝදරයා ඩුබායි හිදී අත්අඩංගුවට
    • නේපාලයට ඩොලර් මිලියනයක් පරිත්‍යාග කිරීමට කැබිනට් අනුමැතිය
    • හිටපු අමාත්‍ය පියංකර ජයරත්නට බරපතළ වැඩසහිතව වසර 7ක සිරදඬුවම්
    • 22ට එරෙහි පෙත්සම් විභාගයට ඉල්ලූ පුර්ණ විනිසුරු මඬුල්ල ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කරයි
    • ගත වූ මාසය තුළ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව ඉහළට
    • 22ට එරෙහි පෙත්සම් විභාග කරන අධිකරණ ශාලාව මාරු කෙරේ.
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බදාදා, සැප්තැම්බර් 2
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ශ්‍රී ලංකා – නවසීලන්ත දෙවන රග්බි තරගය අද

    ශ්‍රී ලංකා – නවසීලන්ත දෙවන රග්බි තරගය අද

    2025-05-10කියවීමට මිනිත්තු 1ක් ගතවේ.4 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    කි.ග්‍රෑ. 85ට අඩු බර පන්තියේ නවසීලන්ත රග්බි කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය අවසන්කරමින් පැවැත්වෙන දෙවන හා අවසන් රග්බි තරගය අද කොළඹ තුරඟ තරග පිටියේදී පැවැත්වෙනවා.

    තරගය ප.ව. 6.30ට ආරම්භවීමට නියමිතයි.

    දීර්ඝ කාලයකට පසු නවසීලන්ත රග්බි කණ්ඩායමක් මෙරටදී තරග වැදුණු පළමු අවස්ථාව ලෙස සටහන් වූ මෙම තරග සංචාරයේ පළමු තරගය පසුගිය සතියේ මහනුවර නිත්තවෙල ක්‍රීඩාංගණයේදී පැවැත්වුණා.

    එම තරගය ලකුණු 50-10ක් ලෙස පහසුවෙන් ජයගැනීමට නවසීලන්තය සමත්වුණා.

    ආබාධ තත්ත්වය සුවවීමෙන් පසු මහනුවර ක්‍රීඩා සමාජයේ ක්‍රීඩක තරින්ද රත්වත්තේ යළිත් ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම සමගින් එක්ව තිබෙන අතර, ඔහු බොහෝ දුරට අද තරගය ක්‍රීඩාකරනු ඇති.

    මෙම තරගය සඳහා ක්‍රීඩකයන් 25 දෙනෙකුගෙන් යුතු සංචිතයක් ඉකුත්දා නම් කළ අතර, ඊට තරින්ද රත්වත්තේට අමතරව හේෂාන් ජන්සෙන්, දිනාල් ඒකනායක, ලසිදු කරුණාතිලක, ජනිදු දිල්ෂාන් මෙන්ම ධනුෂ්ක රංජන් ද යළිත් ජාතික කණ්ඩායමට කණ්ඩායමට කැඳවා තිබෙනවා.

    පෙර පුව​තවිශ්වවිද්‍යාල සඳහා ලියාපදිංචිය ඇරඹේ
    ඊළඟ පුව​ත රාජ්‍ය සේවකයින්ට දැනුම්දීමක්

    සබැ​ඳි පුවත්

    බන්ධනාගාර ගත කිරීම වෙනුවට නිවාස අඩස්සියට පත් කිරීම පිළිබඳ අවදානය

    සුළු වාරි වැව් 296ක් ප්‍රතිසංස්කරණය කිරීමට පියවර

    දෙහිබාලේගේ බාල සහෝදරයා ඩුබායි හිදී අත්අඩංගුවට

    නේපාලයට ඩොලර් මිලියනයක් පරිත්‍යාග කිරීමට කැබිනට් අනුමැතිය

    හිටපු අමාත්‍ය පියංකර ජයරත්නට බරපතළ වැඩසහිතව වසර 7ක සිරදඬුවම්

    22ට එරෙහි පෙත්සම් විභාගයට ඉල්ලූ පුර්ණ විනිසුරු මඬුල්ල ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කරයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    බන්ධනාගාර ගත කිරීම වෙනුවට නිවාස අඩස්සියට පත් කිරීම පිළිබඳ අවදානය

    2026-09-01

    සුළු වාරි වැව් 296ක් ප්‍රතිසංස්කරණය කිරීමට පියවර

    2026-09-01

    දෙහිබාලේගේ බාල සහෝදරයා ඩුබායි හිදී අත්අඩංගුවට

    2026-09-01

    නේපාලයට ඩොලර් මිලියනයක් පරිත්‍යාග කිරීමට කැබිනට් අනුමැතිය

    2026-09-01
    ක්‍රීඩා පුවත්

    ඩයමන්ඩ් ලීග් අවසන් අදියර නීරජ් චොප්රාට අහිමි වන ලකුණු

    2026-08-31

    ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට කඩුලු 09ක ජයක්

    2026-08-30

    දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය ඉන්දියාවට

    2026-08-23
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group