විස්සයි විස්ස ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීම ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත් වුණා.
ඒ බංග්ලාදේශ කාන්තා කණ්ඩායමට එරෙහිව ඊයේ පැවති අවසන් පුර්ව තරගය කඩුලු 03කින් ජය ගනිමින්.
දඹුල්ල අන්තර්ජාතික ක්‍රිඩාංගනයේ පැවති තරගයේ කාසියේ වාසිය දිනු ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට පාකිස්ථාන කාන්තා කණ්ඩායමට ආරාධනා කළා.
ඒ අනුව ඔවුන් නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 4ක් දැවී ලකුණු 140ක් රැස් කළා.
පිළිතුරු ඉනිම ක්‍රිඩා කළ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පන්දුවාර 19 යි පන්දු 5ක් තුළ කඩුලු 7ක් දැවී ලකුණු 141 ලබා තරගය ජය ගත්තා.
චමරි අතපත්තු ලකුණු පන්දු 48කදී ලකුණු 63ක් රැස් කළා.
අනුෂ්කා සංජීවනි නොදැවී ලකුණු 24ක් ලබා ගත්තා.
උණුසුම් පුවත්
- අම්බලන්ගොඩ වෙඩි තැබීමක්
- අලුත් රු. 2000 නෝට්ටුව ගැන පැමිණිල්ලක්
- ත්‍රෛනිකායික මහනාහිමිවරුන්ගෙන් ජනපතිට ලිපියක්
- රුමේනියාව සමග කම්කරු සහයෝගීතා ගිවිසුමක් !
- කෙසෙල්වත්තේ දිනුෂට රැඳවුම් නියෝග
- ජනවාරි මසයේ අස්වැසුම හෙට ගිණුම්වලට
- අසල්වැසියාට මාරන්නතික වෛරසයකින් බලපෑම් ?
- හෙරොයින් ජාවාරමේ නිරත වූ පොලිස් නිලධාරිනියක් අත්අඩංගුවට













