Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ඉරානය සහ කටාර් රාජ්‍ය අතර වෙළද ගණුදෙනු යළි ඇරඹෙයි

    2026-07-06

    මීගමුව බන්ධනාගාර ගැටුමේ තොරතුරු රැසක් හෙලිවෙයි

    2026-07-06

    ජාතික අනතුරු නිවාරණ සතිය අද සිට ඇරඹෙයි

    2026-07-06
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ඉරානය සහ කටාර් රාජ්‍ය අතර වෙළද ගණුදෙනු යළි ඇරඹෙයි
    • මීගමුව බන්ධනාගාර ගැටුමේ තොරතුරු රැසක් හෙලිවෙයි
    • ජාතික අනතුරු නිවාරණ සතිය අද සිට ඇරඹෙයි
    • බස් ගාස්තු සංශෝධනය අද සිට
    • අමෙරිකාවේ වෙඩි තැබීමක්
    • මීගමුව බන්ධනාගාරයේ රැඳවියන් දෙපිරිසක් අතර නොසන්සුන්කාරී තත්ත්වයක්:දෙදෙනෙක් මරුට
    • පෝලන්තයට ඇතුළු වීමට තැත් කළ පුද්ගලයන් 54 දෙනෙකු අත්අඩංගුවට
    • දූෂිත පොලිස් නිලධාරීන් දහසක් සේවයෙන් ඉවතට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, ජූලි 6
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයෝ ශ්‍රේණිගත කිරීම්වල ඉහලට

    ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයෝ ශ්‍රේණිගත කිරීම්වල ඉහලට

    2025-11-06කියවීමට මිනිත්තු 2ක් ගතවේ.87 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    නවතම ජ්‍යාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම් වල ඉදිරියට පැමිණීමට ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් කිහිප දෙනෙකු සමත්ව තිබෙනවා.
    ඒ අනුව මෙරට පන්දු යවන්නන් දෙදෙනෙකු විස්සයි විස්ස ක්‍රීඩක ශේණිගත කිරීම් වල ඉදිරියට පැමිණීමටයි සමත්ව ඇත්තේ.

    මෙලෙස ශ්‍රේණිගත කිරීම්වල එක් ස්ථානය බැඟින් ඉදිරියට පැමිණීමට සමත්ව ඇත්තේ වනිඳු හසරංග සහ නුවන් තුෂාරයි.
    ඒ අනුව විස්සයි විස්ස ක්‍රීඩක ශේණිගත කිරීම් වල වනිඳු හසරංග 05වන ස්ථානයේ සිට එක් ස්ථානයකින් ඉදිරියට පැමිණෙමින් සිව්වන ස්ථානය හිමි කර ගෙන තිබෙනවා .
    එමෙන්ම මෙම ශ්‍රේණිගතකිරීම් වල නුවන් තුෂාර 07 ස්ථානයේ සිට 06වන ස්ථානය දක්වා ඉදීරියට පැමිනිමටයි සමත්ව ඇත්තේ .

    මේ අතර විස්සයි විස්ස පිතිකරුවන්ගේ ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම් අතර තවදුරටත් සිව්වන ස්ථානයේ පැතුම් නිශ්ශංක රැදී සිටින අතර කුසල් ජනිත් පෙරේරා 09 වන ස්ථානයේ රැදී සිටිනවා.

    එමෙන්ම ජාත්‍යන්තර එක්දින පන්දු යවන්නන් අතර 10 වන ස්ථානය දක්වා එක් ස්ථානයකින් ඉදිරියට පැමිණීමට ද වනිදු හසරංග සමත්ව තිබීම විශේෂත්වයක් .
    කලක් මෙම සටහනේ පෙරමුණේ පසුවූ මහීෂ් තීක්ෂණට නවතම ශ්‍රේණිගත කිරීම් අනුව හිමිව ඇත්තේ සිව්වන ස්ථානයයි.
    ජාත්යතර ටෙස්ට් පිතිකරුවන් අතරද එක් ස්ථානයකින් ඉදිරියට පැමිණීමට කමිඳු මෙන්ඩිස් සමත්ව තිබෙනවා.
    ඒ අනුව ඔහු එම සටහනේ 06 වන ස්ථානයේ රැදී සිටිනවා.

    මිට අමතරව ටෙස්ට් කණ්ඩායම් ශේණිගත කිරීම් වල ශ්‍රී ලංකාව තව දුරටත් 06 වන ස්ථානයේ පසුවනවා .
    එක්දින කණ්ඩායම් අතර ශ්‍රී ලංකාවට හිමිව ඇත්තේ හතර වන ස්ථානයයි.
    විස්සයි විස්ස ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකාව තවදුරටත් 08 වන ස්ථානයේ රැදී සිටිනවා.

    ආශ්‍රීත පුවත්:  පාසලේ ෆෑන් විකුණා මත්ද්‍රව්‍ය ගත් අයෙක් අත්අඩංගුවට
    #sri lanka #vfm news #srilanka #cricket Current Affairs වනිඳු හසරංග
    පෙර පුව​තමත් ජාවාරම්කරුවන්ට දැඩි දඬුවම් දෙන්න – නාමල් – VIDEO –
    ඊළඟ පුව​ත ආණ්ඩුව වෙනුවෙන් අන්තරේ හිටපු වසන්ත කතා කරයි – VIDEO –

    සබැ​ඳි පුවත්

    ඉරානය සහ කටාර් රාජ්‍ය අතර වෙළද ගණුදෙනු යළි ඇරඹෙයි

    මීගමුව බන්ධනාගාර ගැටුමේ තොරතුරු රැසක් හෙලිවෙයි

    ජාතික අනතුරු නිවාරණ සතිය අද සිට ඇරඹෙයි

    බස් ගාස්තු සංශෝධනය අද සිට

    අමෙරිකාවේ වෙඩි තැබීමක්

    මීගමුව බන්ධනාගාරයේ රැඳවියන් දෙපිරිසක් අතර නොසන්සුන්කාරී තත්ත්වයක්:දෙදෙනෙක් මරුට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ඉරානය සහ කටාර් රාජ්‍ය අතර වෙළද ගණුදෙනු යළි ඇරඹෙයි

    2026-07-06

    මීගමුව බන්ධනාගාර ගැටුමේ තොරතුරු රැසක් හෙලිවෙයි

    2026-07-06

    ජාතික අනතුරු නිවාරණ සතිය අද සිට ඇරඹෙයි

    2026-07-06

    බස් ගාස්තු සංශෝධනය අද සිට

    2026-07-06
    ක්‍රීඩා පුවත්

    කාන්තා T20 ලෝක කුසලානයේ අවසන් තරගය අද

    2026-07-05

    යෙවාන් ඩේවිට් ට තවත් ජයග්‍රහණයක්

    2026-07-05

    කොදෙව්වන්ට එරෙහි තියුණු ආරම්භයක්

    2026-07-04
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group