බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp ආසියානු කුසලාන විස්සයි විස්ස තරගවලියට සහභාගී වූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද අළුයම දිවයිනට පැමිණියා. ඒ කටුනායක ගුවන් තොටුපොල පරිශ්‍රයෙන්. මෙවර ආසියානු කුසලාන 20 20 තරගයේ සුපිරි 4 වටයෙන් ඉවත් වීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදු වුනා.