Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    සම්බුදු තෙමඟුල සැමරෙන වෙසක් පොහොය අදයි

    2026-05-30

    දෙමටගොඩ චමින්දගේ ගෝලයෙක් අයිස් සමග අත්අඩංගුවට

    2026-05-29

    2025-2026 සිරිපා වන්දනා සමය වෙසක් පොහෝ දිනට පසු දිනෙන් අවසන්

    2026-05-29
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • සම්බුදු තෙමඟුල සැමරෙන වෙසක් පොහොය අදයි
    • දෙමටගොඩ චමින්දගේ ගෝලයෙක් අයිස් සමග අත්අඩංගුවට
    • 2025-2026 සිරිපා වන්දනා සමය වෙසක් පොහෝ දිනට පසු දිනෙන් අවසන්
    • හරක් හොරු ගංජත් එක්කම අත්අඩංගුවට
    • තුවාල ලබා රෝහල් ගත කළ අයෙක් මරුට
    • පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක හතරකට විටින් විට වැසි
    • කළුතර වෙඩි තැබීමකින් ව්‍යාපාරිකයෙක් මරුට
    • UPDATE : විමල්ට ඇප
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, මැයි 30
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ශ්‍රී ලංකාව 215කට සීමාවෙයි

    ශ්‍රී ලංකාව 215කට සීමාවෙයි

    2023-01-12කියවීමට මිනිත්තු 1ක් ගතවේ.9 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන එක්දින තරගයේ කාසියේ වාසිය දිනාගෙන පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 39.4කදී ලකුණු 215කට සියලුම දෙනා දවා ගැනීමට ඉන්දීය කණ්ඩායම අද සමත් වූවා.

    තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් නුවනිදු ප්‍රනාන්දු සිය මංගල තරගයේදී ලකුණු 50ක් ලබාගැනීමට සමත් වූවා.

    කුසල් මෙන්ඩිස් ලකුණු 34ක්ද දුනිත් වෙල්ලාලගේ ලකුණු 32ක්ද ලබාගැනීමට සමත් වූවා.

    වනිදු හසරංගට ලබාගත හැකි වූයේ ලකුණු 21ක් පමණයි.

    ලකුණු 20ක් ලබාගැනීමට ආරම්භක පිතිකරු අවිශ්ක ප්‍රනාන්දු සමත් වූවා.

    සෙසු කිසිදු ක්‍රීඩකයෙකු ලකුණු 20 සීමාව පසුකර යාමට සමත් වූයේ නැහැ.

    පන්දු යැවීමේදී ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් මොහම්මඩ් සිරාජ් කඩුලු තුනක්ද කුල්දීප් යාදෙව් කඩුලු තුනක්ද උම්රන් මලික් කඩුලු දෙකක්ද අසාර් පටෙල් එක් කඩුල්ලක්ද දවා ගැනීමට සමත් වූවා.

    ඒ අනුව තරගයේ 39 වන පන්දුවාරයේ 4 වැනි පන්දුවේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ සියලුම දෙනා දැවී ගියේ ලකුණු 215කටයි.

    ඉන්දීය කණ්ඩායම තරගයෙන් ජය ගැනීම සඳහා පන්දුවාර පනහ තුළදී ලකුණු 216ක් ලබාගත යුතු වනවා.

    තරගය පැවැත්වෙන්නේ ඉන්දියාවේ කොල්කටාහි ඊඩ්න් ගාඩන්ස් හිදී පැවැත්වෙනවා.

     

    පෙර පුව​තපෘථිවියට සමාන තවත් ග්‍රහලෝකයක් හමුවෙයි
    ඊළඟ පුව​ත දෙමළ ජනතාවට විසදුම් ඉල්ලූ උපවාසය අත්හරියි

    සබැ​ඳි පුවත්

    සම්බුදු තෙමඟුල සැමරෙන වෙසක් පොහොය අදයි

    දෙමටගොඩ චමින්දගේ ගෝලයෙක් අයිස් සමග අත්අඩංගුවට

    2025-2026 සිරිපා වන්දනා සමය වෙසක් පොහෝ දිනට පසු දිනෙන් අවසන්

    හරක් හොරු ගංජත් එක්කම අත්අඩංගුවට

    තුවාල ලබා රෝහල් ගත කළ අයෙක් මරුට

    පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක හතරකට විටින් විට වැසි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    සම්බුදු තෙමඟුල සැමරෙන වෙසක් පොහොය අදයි

    2026-05-30

    දෙමටගොඩ චමින්දගේ ගෝලයෙක් අයිස් සමග අත්අඩංගුවට

    2026-05-29

    2025-2026 සිරිපා වන්දනා සමය වෙසක් පොහෝ දිනට පසු දිනෙන් අවසන්

    2026-05-29

    හරක් හොරු ගංජත් එක්කම අත්අඩංගුවට

    2026-05-29
    ක්‍රීඩා පුවත්

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group