Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    බන්ධනාගාර ගත කිරීම වෙනුවට නිවාස අඩස්සියට පත් කිරීම පිළිබඳ අවදානය

    2026-09-01

    සුළු වාරි වැව් 296ක් ප්‍රතිසංස්කරණය කිරීමට පියවර

    2026-09-01

    දෙහිබාලේගේ බාල සහෝදරයා ඩුබායි හිදී අත්අඩංගුවට

    2026-09-01
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • බන්ධනාගාර ගත කිරීම වෙනුවට නිවාස අඩස්සියට පත් කිරීම පිළිබඳ අවදානය
    • සුළු වාරි වැව් 296ක් ප්‍රතිසංස්කරණය කිරීමට පියවර
    • දෙහිබාලේගේ බාල සහෝදරයා ඩුබායි හිදී අත්අඩංගුවට
    • නේපාලයට ඩොලර් මිලියනයක් පරිත්‍යාග කිරීමට කැබිනට් අනුමැතිය
    • හිටපු අමාත්‍ය පියංකර ජයරත්නට බරපතළ වැඩසහිතව වසර 7ක සිරදඬුවම්
    • 22ට එරෙහි පෙත්සම් විභාගයට ඉල්ලූ පුර්ණ විනිසුරු මඬුල්ල ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කරයි
    • ගත වූ මාසය තුළ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව ඉහළට
    • 22ට එරෙහි පෙත්සම් විභාග කරන අධිකරණ ශාලාව මාරු කෙරේ.
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බදාදා, සැප්තැම්බර් 2
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » සිම්බාබ්වේ කණ්ඩායමට ඉතිහාසගත ජයක්

    සිම්බාබ්වේ කණ්ඩායමට ඉතිහාසගත ජයක්

    - සුපිරි පන්දුවාරයේදී කොදෙව්වන් පරාජය කරමින් නෙදර්ලන්තය ජය ලබයි
    2023-06-27කියවීමට මිනිත්තු 2ක් ගතවේ.29 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    එක්දින ලෝක කුසලාන තරගාවලියේ සුදුසුකම් ලැබීමේ තරග වටයේ ශ්‍රී ලංකාව සහභාගී වන තවත් තරගයක් අද පැවැත්වෙනවා.
    ස්කොට්ලන්ත කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන මෙම තරගය අද පස්වරු 12.30ට ආරම්භ වීමට නියමිතයි.
    මේ අතර ඊයේ පැවති තරග දෙකෙන් ජය වාර්තා කිරීමට සිම්බාබ්වේ කණ්ඩාම සහ නෙදර්ලන්ත කණ්ඩායම සමත් වුණා.
    ඒ ඇමරිකානු කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පරාජයට පත් කරමින්.
    එහිදී පළමු තරගයේදී ඇමරිකාණු කණ්ඩායම පරදා ලකුණු 304ක දැවැන්ත ජයක් වාර්තා කිරීමට සිම්බාබ්වේ කණ්ඩායම සමත් වුණා.
    එම තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් සිම්බාබ්වේ කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුළු 06ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 408ක්.
    පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඇමරිකානු කණ්ඩායමට පන්දුවාර 25යි එක් පන්දුවක් අවසානයේ සියලුදෙනා දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 104ක් පමණයි.
    මෙම ජයග්‍රහණය වාර්තා අතරය එක්වූයේ එක්දින ක්‍රිකට් ඉතිහාසයේ කණ්ඩායමක් ලැබූ දෙවැනි ඉහළම ලකුණු පරතරය සමග ජයගත් තරගය ලෙසයි.

     

    මේ අතර ඊයේ පැවති දෙවැනි තරගයේදී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පරදා නෙදර්ලන්ත කණ්ඩායම සුපිරි පන්දුවාරයේදී ජය වාර්තා කිරීමට සමත් වුණා.
    මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් කොදෙව් කණ්ඩායම නිමිත පන්දුවාර 50 අවසානයේ කඩුළු 06ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 374ක්.
    පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නෙදර්ලන්ත කණ්ඩායම පන්දුවා 50 අවසානයේ කඩුළු 09ක් දැවී ලකුණු 374ක් රැස් කළා.
    ඒ අනුව තරගයේ ජය තීරණය කිරීම සදහ කණ්ඩායම් දෙකට සුපිරි පන්දුවාරය බැගින් ලබා දෙනු ලැබුවා.
    එහිදී පළමුවෙන් පන්දුවට පහරදුන් නෙදර්ලන්ත කණ්ඩායම සුපිරි පන්දුවාරයේදී කිසිවෙකු නොදැවී ලකුණු 30ක් ලබා ගැනීමට සමත් වුණා.
    පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කොදෙව්වන්ට පන්දු 5ක් අවසානයේ කඩුළු දෙකම දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 08ක් පමණයි.

     

    පෙර පුව​තඩො . බිලියන 1.2ක් ආයෝජනය කිරීමට චීන සමාගමක් සූදානමින්
    ඊළඟ පුව​ත චීනයේ ඔත්තු බැලීමේ බැලූනය වෙඩි තබා බිම හෙලනවා

    සබැ​ඳි පුවත්

    බන්ධනාගාර ගත කිරීම වෙනුවට නිවාස අඩස්සියට පත් කිරීම පිළිබඳ අවදානය

    සුළු වාරි වැව් 296ක් ප්‍රතිසංස්කරණය කිරීමට පියවර

    දෙහිබාලේගේ බාල සහෝදරයා ඩුබායි හිදී අත්අඩංගුවට

    නේපාලයට ඩොලර් මිලියනයක් පරිත්‍යාග කිරීමට කැබිනට් අනුමැතිය

    හිටපු අමාත්‍ය පියංකර ජයරත්නට බරපතළ වැඩසහිතව වසර 7ක සිරදඬුවම්

    22ට එරෙහි පෙත්සම් විභාගයට ඉල්ලූ පුර්ණ විනිසුරු මඬුල්ල ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කරයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    බන්ධනාගාර ගත කිරීම වෙනුවට නිවාස අඩස්සියට පත් කිරීම පිළිබඳ අවදානය

    2026-09-01

    සුළු වාරි වැව් 296ක් ප්‍රතිසංස්කරණය කිරීමට පියවර

    2026-09-01

    දෙහිබාලේගේ බාල සහෝදරයා ඩුබායි හිදී අත්අඩංගුවට

    2026-09-01

    නේපාලයට ඩොලර් මිලියනයක් පරිත්‍යාග කිරීමට කැබිනට් අනුමැතිය

    2026-09-01
    ක්‍රීඩා පුවත්

    ඩයමන්ඩ් ලීග් අවසන් අදියර නීරජ් චොප්රාට අහිමි වන ලකුණු

    2026-08-31

    ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට කඩුලු 09ක ජයක්

    2026-08-30

    දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය ඉන්දියාවට

    2026-08-23
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group