Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ප්‍රදේශ කිහිපයකට අදත් වැසි

    2026-09-17

    වසර තුනකට පසු ඇමරිකාවේ පොලී අනුපාත ඉහළට

    2026-09-17

    මට්ටක්කුලියේ බිහිසුණු අනතුරක් – තිදෙනෙකු මියයයි

    2026-09-17
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ප්‍රදේශ කිහිපයකට අදත් වැසි
    • වසර තුනකට පසු ඇමරිකාවේ පොලී අනුපාත ඉහළට
    • මට්ටක්කුලියේ බිහිසුණු අනතුරක් – තිදෙනෙකු මියයයි
    • සජිත් සහ රනිල් කොළඹදී අද එකම වේදිකාවකට
    • වසර තුනකට පසු ඇමරිකාවේ පොලී අනුපාත ඉහළට
    • ජනතාවට නිරෝගී ජිවිතයක් ලබා දීම මුලික අරමුණක් – ජනපති කියයි
    • ප්‍රදේශ කිහිපයකට අදත් වැසි
    • දීප ව්‍යාප්ත දුම්රිය වර්ජනය ඇරඹෙයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බ්‍රහස්පතින්දා, සැප්තැම්බර් 17
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ශ්‍රී ලංකාව තුළ රේඩාර් කඳවුරක් පිහිටුවීමට චීනයෙන් යෝජනාවක්

    ශ්‍රී ලංකාව තුළ රේඩාර් කඳවුරක් පිහිටුවීමට චීනයෙන් යෝජනාවක්

    2023-04-09කියවීමට මිනිත්තු 1ක් ගතවේ.44 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    චීනය විසින් ශ්‍රී ලංකාව තුළ රේඩාර් කඳවුරක් පිහිටුවීමට යෝජනා කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා .

    ඉකොනොමික් ටයිම්ස් පුවත්පත වාර්තා කර ඇත්තේ යෝජිත රේඩාර් පද්ධතිය තුලින් ඉන්දියානු නාවික හමුදාවේ ක්‍රියාකාරකම් අධීක්ෂණය කිරීම කෙරෙහි අවධානය යොමු කරනු ඇති බවයි .

    කොළඹට කිලෝමීටර් 155ක් පමණ ගිණිකොන දෙසින් පිහිටි ශ්‍රී ලංකාවේ දෙවුන්දර බොක්ක ආශ්‍රිතව මෙම ව්‍යාපෘතිය ස්ථාපිත කිරීමටයි යෝජනා යෝජනා වී ඇත්තේ .

    චීන විද්‍යා ඇකඩමියේ අභ්‍යවකාශ තොරතුරු පර්යේෂණ ආයතනය එය මෙහෙයවනු ලබන බවද බව විදෙස් වාර්තා වල සදහන් වනවා .

    මේ තුලින් දෙවුන්දර තුඩුවේ සිට කිලෝමීටර 1700ක් දුරින් පිහිටි අමෙරිකා එක්සත් ජනපදයේ ඩියාගෝ ගාර්ෂියා හමුදා කඳවුරේ ක්‍රියාකාරකම් නිරීක්ෂණය කිරීමේ හැකියාව ඇති බවයි අදාළ වාර්තාවල දැක්වෙන්නේ .

    A proposal from China to establish a radar base in Sri Lanka
    පෙර පුව​තකොළඹ ප්‍රදේශ කිහිපයක අද ජල කප්පාදුවක්
    ඊළඟ පුව​ත ඉදිරියේදී භාණ්ඩ මිල පහල යනු ඇති බවට අමාත්‍ය පවිත්‍රාදේවිගෙන් ඉඟියක්

    සබැ​ඳි පුවත්

    ප්‍රදේශ කිහිපයකට අදත් වැසි

    වසර තුනකට පසු ඇමරිකාවේ පොලී අනුපාත ඉහළට

    මට්ටක්කුලියේ බිහිසුණු අනතුරක් – තිදෙනෙකු මියයයි

    සජිත් සහ රනිල් කොළඹදී අද එකම වේදිකාවකට

    වසර තුනකට පසු ඇමරිකාවේ පොලී අනුපාත ඉහළට

    ජනතාවට නිරෝගී ජිවිතයක් ලබා දීම මුලික අරමුණක් – ජනපති කියයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ප්‍රදේශ කිහිපයකට අදත් වැසි

    2026-09-17

    වසර තුනකට පසු ඇමරිකාවේ පොලී අනුපාත ඉහළට

    2026-09-17

    මට්ටක්කුලියේ බිහිසුණු අනතුරක් – තිදෙනෙකු මියයයි

    2026-09-17

    සජිත් සහ රනිල් කොළඹදී අද එකම වේදිකාවකට

    2026-09-17
    ක්‍රීඩා පුවත්

    රුමේෂ් තරංගට හෙල්ල කට්ටලයක් ලබා දීමට තීරණයක්

    2026-09-16

    කාන්තා ආසියානු කුසලානය ඉන්දීයාවට

    2026-09-14

    2026 කොළඹ මැරතන් ජාත්‍යන්තර තරගය ඇරඹෙයි

    2026-09-13
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group