මේ වසරේ ගෙවී ගිය මාස 3ක කාලය තුළ ශ්‍රී ලංකාවේ HIV අසාදනය වූ නව රෝගීන් 695ක් හඳුනාගෙන තිබෙනවා.
ජාතික ලිංගාශ්‍රිත සහ ඒඩ්ස් මර්දන වැඩසටහන පවසන්නේ එය 2023 වසරට වඩා සියයට 14ක වර්ධනයක් බවයි.
කොළඹදී පවත්වන සායනවලදී හඳුනාගත් ආසාදිතයින් සංඛ්‍යාව සියයට 40ක ප්‍රමාණය දක්වා වර්ධනය වී ඇති අතර දිවයිනේ සෑම දිස්ත්‍රික්කයකින්ම ආසාදිතයින් හමු වී ඇති බවයි සෞඛ්‍ය අංශ පවසන්නේ.
උණුසුම් පුවත්
- වතු කම්කරුවන් වැටුප් වැඩි කිරීමේ සතුටු සමරයි
- රී ලංකා – ඕමාන පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපති ධුරයට වසන්ත සමරසිංහ
- අයවැය දෙවනවර කියවීම වැඩි ඡන්දයෙන් සම්මතයි
- ඌව පරණගම ප්‍රාදේශීය සභාවේ අයවැයත් මාලිමාව පරදියි
- බෙහෙත් තුණ්ඩු පැහැදිළි අත්අකුරින් ඖෂධීය නාමයෙන් ලියන්න
- දැවැන්තයෙක් ට්‍රම්ප්ගෙන් සමාව ඉල්ලයි !
- වතු කම්කරුවන් වෙනුවෙන් සජිත් හඬ අවධි කරයි – VIDEO –
- අලුත් මැ:කෝ වැඩ භාර ගනියි













