Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    මෙරට කෘෂි නිෂ්පාදනවල විදෙස් ඉල්ලුම ඉහළට

    2026-08-30

    ඇහැළියගොඩ දී තරුණයෙකු ඝාතනය කෙරේ

    2026-08-30

    නීති විරෝධීව ඖෂධ පෙති 400ක තොගයක් ළඟ තබාගත් පුද්ගලයෙකු අත්අඩංගුවට

    2026-08-30
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • මෙරට කෘෂි නිෂ්පාදනවල විදෙස් ඉල්ලුම ඉහළට
    • ඇහැළියගොඩ දී තරුණයෙකු ඝාතනය කෙරේ
    • නීති විරෝධීව ඖෂධ පෙති 400ක තොගයක් ළඟ තබාගත් පුද්ගලයෙකු අත්අඩංගුවට
    • ගිනිඅවියක් සහ මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට
    • ශබ්ද විකාශන සහ ඇම්ප්ලිෆයර් භාවිතය පිළිබඳ පොලීසියෙන් නිවේදනයක්
    • නීති විරෝධී ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් 33 දෙනෙකු අත්අඩංගුවට
    • 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ පෙත්සම් ගොනුකිරීමේ කාලය අවසන්
    • නේපාලයේ ව්‍යාවසනයෙන් මියගිය ගණන 734ක් දක්වා ඉහළට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, අගෝස්තු 31
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ශ්‍රී ලංකාවේ පාකිස්ථාන නව මහ කොමසාරිස්වරයා කථානායකවරයා හමුවෙයි

    ශ්‍රී ලංකාවේ පාකිස්ථාන නව මහ කොමසාරිස්වරයා කථානායකවරයා හමුවෙයි

    2024-04-26කියවීමට මිනිත්තු 1ක් ගතවේ.4 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ශ්‍රී ලංකාවේ පාකිස්ථාන නව මහ කොමසාරිස් විශ්‍රාමික මේජර් ජෙනරාල් ෆාහිමුල් අසීස් මහතා පසුගියදා (24) පාර්ලිමේන්තුවේදී කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා හමුවිය.

    අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් කරුණු පිළිබඳව අවධානය යොමු කරමින් ඔවුන් අතර පැවති සුහද සාකච්ඡාවේදී, දෙරට අතර පවතින ස්ථීර මිත්‍රත්වය තව දුරටත් ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් අවධානය යොමු කරන ලදී.

    දීර්ඝ කාලයක් පාකිස්ථාන ආරක්ෂක අංශයේ සේවය කළ මහ කොමසාරිස්වරයා තම සේවා කාලය තුළ ශ්‍රී ලංකාවේ හමුදා නිලධාරීන් රැසක්ම දෙරට අතර පැවති පුහුණු සැසිවලදී දැන හඳුනාගැනීමට හැකි වූ බව සිහිපත් කළේය. මේ අතර ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර ආගමික සංචාරක ක්ෂේත්‍රය දියුණු කිරීමට බලාපොරොත්තු වන බව ද ඔහු සඳහන් කළේය.

    මෙහිදී අදහස් දැක්වූ කථානායකවරයා, යුධමය වශයෙන් මෙන්ම සංවර්ධන කටයුතුවලදීද පාකිස්ථානය ශ්‍රී ලංකාවට ලබාදෙන සහය පිළිබඳව සිය කෘතඥතාව පළ කළේය. විශේෂයෙන්, ත්‍රස්තවාදීන්ට එරෙහිව යුද්ධය පැවති සමයේදී පාකිස්ථානය විසින් මෙරටට ලබාදුන් සහය පිළිබඳව කථානායකවරයා මෙහිදී සිහිපත් කළේය.

    ආශ්‍රීත පුවත්:  නා උයනේ ඩක්කු අනතුරින් රෝහල්ගතව සිටි තවත් හිමිනමක් අපවත් වෙති
    Sri Lanka
    පෙර පුව​තකාගෙන් බේරුනත් පොලිසියෙන් බේරෙනවා බොරු. පොලිස්පතිගෙන් සැර කතාවක්. (වීඩියෝ)
    ඊළඟ පුව​ත මේ පාරත් රනිල් ගොඩ වගේ-වෙනත් පක්ෂ නියෝජිතයෝ ඇමති මනුෂ සමග එක්වේ? (වීඩියෝ)

    සබැ​ඳි පුවත්

    මෙරට කෘෂි නිෂ්පාදනවල විදෙස් ඉල්ලුම ඉහළට

    ඇහැළියගොඩ දී තරුණයෙකු ඝාතනය කෙරේ

    නීති විරෝධීව ඖෂධ පෙති 400ක තොගයක් ළඟ තබාගත් පුද්ගලයෙකු අත්අඩංගුවට

    ගිනිඅවියක් සහ මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

    ශබ්ද විකාශන සහ ඇම්ප්ලිෆයර් භාවිතය පිළිබඳ පොලීසියෙන් නිවේදනයක්

    නීති විරෝධී ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් 33 දෙනෙකු අත්අඩංගුවට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    මෙරට කෘෂි නිෂ්පාදනවල විදෙස් ඉල්ලුම ඉහළට

    2026-08-30

    ඇහැළියගොඩ දී තරුණයෙකු ඝාතනය කෙරේ

    2026-08-30

    නීති විරෝධීව ඖෂධ පෙති 400ක තොගයක් ළඟ තබාගත් පුද්ගලයෙකු අත්අඩංගුවට

    2026-08-30

    ගිනිඅවියක් සහ මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

    2026-08-30
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට කඩුලු 09ක ජයක්

    2026-08-30

    දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය ඉන්දියාවට

    2026-08-23

    සුමේධ රණසිංහගෙන් ලෝකඩ පදක්කමක්

    2026-08-23
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group