මෙරට ගැටළු විසදීම සදහා ශ්‍රී ලංකා රජයට සහාය දෙන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසනවා.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිත්‍ය සම්බන්ධීකාරක මාර්ක් ඇන්ඩෲ මහතා මේ බව පැවසුවේ අග්‍රාදාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය සමග පැවති සාකච්ඡාවකදීයි.
මෙහිදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය අවධාරනය කළේ රටේ දේශපාලනය ඇතුලු සියලුම ක්ශේත්‍ර වල කාන්තා නියෝජනය වර්ධනය කිරීම කාලීන අවශ්‍යතාවයක් වන බවයි.
අධ්‍යාපනය , සෞඛ්‍ය , ප්‍රවාහන , කෘෂිකර්ම සහ අනෙකුත් ක්ශේත්‍ර වල වර්ධනය සහ සංවර්ධනය ඇති කිරීම සම්බන්ධයෙන්ද දෙපාර්ශවයේ අවධානය යොමු වී තිබුණා.
උණුසුම් පුවත්
- දුම්රිය දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්
- දිවයින පුරා හදිසි විදුලිය බිඳ වැටීමක්
- රසාරා විජේසූරියගෙන් නව වාර්තාවක්
- වෝන් – මුරලි කුසලානයේ ජය ඔස්ට්‍රේලියාව හිමි කර ගනී
- පොල් ගෙඩියක මිල 88%කින් ඉහළට
- ඉදිරියේදී රාජ්‍ය සේවයේ වැටුප් වැඩීවීමක් – අගමැතිනියගෙන් ප්‍රකාශයක්
- පොදු ප්‍රවාහනය සඳහා විද්‍යුත් ගෙවීම් ක්‍රමයක්
- වීසා නීති ලිහිල් කිරිමට නවසීලන්තයෙන් සැලසුම්