Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ජනපති අනුරගේ ප්‍රධානත්වයේ අද අනුරපුරයේදී ජන රැළි දෙකක්

    2026-09-13

    අවි ආයුධ සමග සැකකරුවෙකු අත්අඩංගුවට

    2026-09-13

    කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමග සැකකරුවෙක් කටුනායකදී අත්අඩංගුවට

    2026-09-13
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ජනපති අනුරගේ ප්‍රධානත්වයේ අද අනුරපුරයේදී ජන රැළි දෙකක්
    • අවි ආයුධ සමග සැකකරුවෙකු අත්අඩංගුවට
    • කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමග සැකකරුවෙක් කටුනායකදී අත්අඩංගුවට
    • ප්‍රදේශ රැසකට අද තද වැසි
    • වියළි ගංජා තොගයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට
    • බෝගම්බර බන්ධනාගාරයට රැඳවියන් යොමු කිරීම ලබන සතියේ
    • මෝදි සහ පුටින් අතර සාකච්චාවක්
    • මල්වෙඩිල්ලක් පිපිරී දරුවෙකු මරුට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, සැප්තැම්බර් 13
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ශ්‍රී ලංකාවේ කෝපි කර්මාන්තයට වසර 200 යි

    ශ්‍රී ලංකාවේ කෝපි කර්මාන්තයට වසර 200 යි

    2025-07-09කියවීමට මිනිත්තු 1ක් ගතවේ.3 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ශ්‍රී ලංකාවේ කෝපි වගාවට වසර 200ක් සම්පුර්ණ වනවා.

    ඒ වෙනුවෙන් සංවිධාන කළ ජාතික කෝපි සමුළුව මහනුවරදී පැවැත්වුණා.

    ජාතික කෝපි සමුළුව සංවිධාන කළේ අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව,ශ්‍රී ලංකා කෝපි සංගමය සහ ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියා මහ කොමසාරිස් කාර්යාලයයි.

    මෙරට හෙක්ටාර 5000ක කෝපි වගා කෙරෙනවා.

    ඉන් වාර්ෂිකව මෙට්‍රික් ටොන් 3300ක් කෝපි අස්වැන්නක් ලබා ගන්නා බවයි අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසන්නේ.

    මෙට්‍රික් ටොන් 400ක පමණ අස්වැන්නක් අපනයනය කොට රුපියල් මිලියන 1508ක විදේශ විනිමයක් උපයා ගන්නා බව අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් දමයන්ති සමරසිංහ මහත්මිය මෙහිදි ප්‍රකාශ කළේ.

    කෝපි වගාව සම්බන්ධයෙන් පාසල් දරුවන් අතර පැවති සිතුවම් දැක්මේ ජයග්‍රාහකයන්ට ත්‍යාග පිරිනැමීම ද මෙහිදි සිදුකෙරුණා.

    පෙර පුව​තට්‍රම්ප්ගේ බදු ලියුම තවත් රටවල් 07කට
    ඊළඟ පුව​ත මේ වසරේ සංචාරක ඉපැයීම් ඩොලර් බිලියනය ඉක්මවයි

    සබැ​ඳි පුවත්

    ජනපති අනුරගේ ප්‍රධානත්වයේ අද අනුරපුරයේදී ජන රැළි දෙකක්

    අවි ආයුධ සමග සැකකරුවෙකු අත්අඩංගුවට

    කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමග සැකකරුවෙක් කටුනායකදී අත්අඩංගුවට

    ප්‍රදේශ රැසකට අද තද වැසි

    වියළි ගංජා තොගයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට

    බෝගම්බර බන්ධනාගාරයට රැඳවියන් යොමු කිරීම ලබන සතියේ

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ජනපති අනුරගේ ප්‍රධානත්වයේ අද අනුරපුරයේදී ජන රැළි දෙකක්

    2026-09-13

    අවි ආයුධ සමග සැකකරුවෙකු අත්අඩංගුවට

    2026-09-13

    කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමග සැකකරුවෙක් කටුනායකදී අත්අඩංගුවට

    2026-09-13

    ප්‍රදේශ රැසකට අද තද වැසි

    2026-09-13
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩිකාවෝ ආසියානු කුසාලාන අවසන් මහා තරගයට

    2026-09-12

    ආසියානු කාන්තා විස්සයි විස්ස ක්‍රිකට්තරගාවලියේ ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට

    2026-09-07

    රුමේෂ් තරංග ඩයමන්ඩ් ලීග් අවසන් තරගය ජය ගනියි

    2026-09-06
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group