Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි

    2026-04-22

    මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි

    2026-04-22

    හිරු ටීවී ක්‍රියා කලාපය ගැන ඇමැති ලාල්කාන්තගෙන් ජනමාධ්‍ය ලේකම්වරයාට පැමිණිල්ලක්

    2026-04-21
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි
    • මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි
    • හිරු ටීවී ක්‍රියා කලාපය ගැන ඇමැති ලාල්කාන්තගෙන් ජනමාධ්‍ය ලේකම්වරයාට පැමිණිල්ලක්
    • ඉදිරි කාලගුණ තත්ත්වය ගැන නිවේදනයක්
    • නාවලපිටිය දොළොස්බාගේ මාර්ගය වැසි ජලයෙන් යටවෙයි
    • ගනේමුල්ලේ සංජීවගේ ගෝලයෙක් ඉන්දියාවේදී අල්ලයි
    • පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්
    • දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බ්‍රහස්පතින්දා, අප්‍රේල් 23
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ශ්‍රී ලංකාවට තීරණාත්මක දෙවන එක්දින තරගය අද

    ශ්‍රී ලංකාවට තීරණාත්මක දෙවන එක්දින තරගය අද

    2023-01-12කියවීමට මිනිත්තු 1ක් ගතවේ.25 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර දෙවන එක්දින තරගය ඉන්දියාවේ කොල්කටාහි ඊඩ්න් ගාඩ්න්ස් ක්‍රීඩාංගයේදී අද(12) පැවැත්වීමට නියමිතයි.

    තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියේ මේ වන විට එක් තරගයක් ජයග්‍රහණය කරමින් ඉන්දීය කණ්ඩායම පෙරමුණ ගෙන තිබෙනවා.

    තරගාවලියේ ජයග්‍රහණය සම්බන්ධයෙන් යම් බලාපොරොත්තුවක් ඳරවා ගැනීමට නම් ශ්‍රී ලංකා කණ්ඩායම අද තරගය ජයග්‍රහණය කිරීම අනිවාර්ය වනවා.

    කෙසේ වෙතත් මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක ඩිල්ෂාන් මදුසංක ආබාධ තත්ත්වයක් හේතුවෙන් එක්ස් කිරණ පරීක්ෂාවකට ලක් කර තිබෙනවා.

    යම් හෙයකින් ඩිල්ෂාන් අද තරගයට ක්‍රීඩා නොකරන්නේ නම් ඒ් වෙනුවෙන් දකුණත් වේගපන්දු යවන ක්‍රීඩක ළහිරු කුමාර කණ්ඩායමට ඒක්වීමට බොහෝ දුරට අවස්ථාව ඇති බවයි වාර්තා වන්නේ.

    චාමික කරුණාරත්නද පන්දුවක් ඇගේ වැදීම හේතුවෙන් ආබාධයකට ලක්ව ඇති අතර කෙසේ වෙතත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ චාමික අද තරගයට ක්‍රීඩා කිරීමට බොහෝ දුරට අව්සථාව ඇති බවයි.

    තරගය අද(12) පස්වරු 1.30ට ආරම්භ වීමට නියමිතයි.

     

     

    ආශ්‍රීත පුවත්:  ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් පාසල් 690ට ක්‍රිකට් උපකරණ
    indian cricket sl vs ind sri lanka cricket sri lanka tour of india sri lanka vs india
    පෙර පුව​තබිත්තර ලොරිය කුඩු
    ඊළඟ පුව​ත බෝම්බ ප්‍රහාරයකින් 20 දෙනෙකු ජීවිතක්ෂයට

    සබැ​ඳි පුවත්

    “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි

    මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි

    හිරු ටීවී ක්‍රියා කලාපය ගැන ඇමැති ලාල්කාන්තගෙන් ජනමාධ්‍ය ලේකම්වරයාට පැමිණිල්ලක්

    ඉදිරි කාලගුණ තත්ත්වය ගැන නිවේදනයක්

    නාවලපිටිය දොළොස්බාගේ මාර්ගය වැසි ජලයෙන් යටවෙයි

    ගනේමුල්ලේ සංජීවගේ ගෝලයෙක් ඉන්දියාවේදී අල්ලයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි

    2026-04-22

    මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි

    2026-04-22

    හිරු ටීවී ක්‍රියා කලාපය ගැන ඇමැති ලාල්කාන්තගෙන් ජනමාධ්‍ය ලේකම්වරයාට පැමිණිල්ලක්

    2026-04-21

    ඉදිරි කාලගුණ තත්ත්වය ගැන නිවේදනයක්

    2026-04-21
    ක්‍රීඩා පුවත්

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group