Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    නාවලපිටිය දොළොස්බාගේ මාර්ගය වැසි ජලයෙන් යටවෙයි

    2026-04-20

    ගනේමුල්ලේ සංජීවගේ ගෝලයෙක් ඉන්දියාවේදී අල්ලයි

    2026-04-13

    පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්

    2026-04-09
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • නාවලපිටිය දොළොස්බාගේ මාර්ගය වැසි ජලයෙන් යටවෙයි
    • ගනේමුල්ලේ සංජීවගේ ගෝලයෙක් ඉන්දියාවේදී අල්ලයි
    • පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්
    • දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
    • ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
    • කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
    • මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
    • හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, අප්‍රේල් 20
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ශ්‍රි ලංකා – එංගලන්ත ටෙස්ට් තරගාවලිය

    ශ්‍රි ලංකා – එංගලන්ත ටෙස්ට් තරගාවලිය

    2024-09-09කියවීමට මිනිත්තු 2ක් ගතවේ.82 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ශ්‍රී ලංකාව හා එංගලන්තය අතර පැවැත්වෙන තෙවැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්ව්වැනි දිනය අදයි.
    සිය දෙවැනි ඉනිමේ දී ලකුණු 219 ක ඉලක්කයක් හඹා යමින් සිටි ශ්‍රී ලංකාව ඊයේ දිනය සදහා තරගය නතර කරන විට එක් කඩුල්ලක් දැවී රැස් කරගෙන සිටි ලකුණු සංඛ්‍යාව 94 ක්.
    ඒ අනුව ඔවුන් ජයග්‍රහනය සදහා තවත් ලකුණු 125 ක් ලබා ගත යුතු වනවා.

    ඉනිමේ පළමු කඩුල්ල ලෙස මුළු ලකුණු සංඛ්‍යාව 39 දී දිමුත් කරුණාරත්න ලකුණු 8 කට දැවී ගියා.
    එහිදී දිමුත් කරුනාරත්න ටෙස්ට් ලකුණු 7,000 සීමාව පසු කල අතර, එම සීමාව පසු කළ සිව්වැනි ශ්‍රී ලංකා පිතිකරු ලෙසයි ඔහු ඉතිහාසයට එක් වුණේ.

    ඔහුගේ දැවී යාමෙන් අනතුරුව දෙවැනි කඩුල්ල සදහා පැතුම් නිස්සංක හා කුසල් මෙන්ඩිස් අතර මේ වන විට ගොඩ නැගී ඇති නොබිදුණු සම්බන්ධතාවය ලකුණු 55 ක්.
    පළමු ඉනිමේ දී ද අර්ධ ශතකයක් වාර්තා කළ පැතුම් නිස්සංක මෙම ඉනිමේ දී නොදැවී ලකුණු 53 ක් ලබා කඩුල්ලේ රැදී සිටින අතර, කුසල් මෙන්ඩිස් නොදැවී ලකුණු 30 යි.

    ලන්ඩන් නුවර ඕවල් ක්‍රීඩාංගනයේ පැවැත්වෙන තරගයේ සිය පලමු ඉනිම සදහා ශ්‍රී ලංකාව සියලු දෙනා දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 263 ක්.

    ඒ, එංගලන්තය පළමු ඉනිමට රැස් කළ ලකුණු 325 ට පිළිතුරු ලෙසයි.
    ධනංජය ද සිල්වා ලකුණු 69 ක් හා කමිදු මෙන්ඩිස් ලකුණු 64 ක් ලබා ගනිමින් ශ්‍රී ලංකා පළමු ඉනිම ශක්තිමත් කළා. . පැතුම් නිස්සංක ලකුණු 64 කට දැවී ගියා.

    පන්දු යැවීමේ දී මෙම තරගයේ දී ටෙස්ට් වරම් දිනූ ජොෂ් හල් හා ඔලී ස්ටෝන් කඩුලු 3 බැගින් බිද හෙලුවා.
    අනතුරුව දෙවැනි ඉනිම ක්‍රීඩා කළ එංගලන්ත කණ්ඩායමේ සියලු දෙනා ලකුණු 156 කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වීම විශේෂත්වයක්.
    එය ටෙස්ට් තරගයකදී එංගලන්ත කණ්ඩායම ශ්‍රී ලංකාව හමුවේ එංගලන්තයේ දී දැවී ගිය අවම ලකුණු සංඛ්‍යාවයි.

    ආශ්‍රීත පුවත්:  කාලගුණ ආපදා දැනුම්දිය හැකි දුරකථන අංක

    ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූ ජෙමී ස්මිත් පන්දු 50 කින් ලකුණු 67 ක් රැස් කළා. ඩෑන් ලෝරන්ස් ලකුණු 35 යි.
    පන්දු යැවීමේ දී ලහිරු කුමාර කඩුලු 4 ක් දවා ගත් අතර, විශ්ව ප්‍රනාන්දු කඩුලු 3 ක් බිද හෙලුවා.

    Current Affairs election election2024 News Presidential Election Radio Sinhala Sinhala News Sri Lanka vfm Vnews
    පෙර පුව​තඇමරිකා හමුදාව ඉරාකයෙන් ඉවතට?
    ඊළඟ පුව​ත සංචාරක ආදායම ඉහළට

    සබැ​ඳි පුවත්

    නාවලපිටිය දොළොස්බාගේ මාර්ගය වැසි ජලයෙන් යටවෙයි

    ගනේමුල්ලේ සංජීවගේ ගෝලයෙක් ඉන්දියාවේදී අල්ලයි

    පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    නාවලපිටිය දොළොස්බාගේ මාර්ගය වැසි ජලයෙන් යටවෙයි

    2026-04-20

    ගනේමුල්ලේ සංජීවගේ ගෝලයෙක් ඉන්දියාවේදී අල්ලයි

    2026-04-13

    පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්

    2026-04-09

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    2026-04-05
    ක්‍රීඩා පුවත්

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group