Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    වෙසක් සමයේ ඉහළ ගිය එළවළු මිල යළි පහලට

    2026-06-11

    15 හැවිරිදි දැරියට හදි කළ ටියුෂන් ගුරා අල්ලයි

    2026-06-11

    බිංගිරියේ පුද්ගල ඝාතනයක්

    2026-06-11
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • වෙසක් සමයේ ඉහළ ගිය එළවළු මිල යළි පහලට
    • 15 හැවිරිදි දැරියට හදි කළ ටියුෂන් ගුරා අල්ලයි
    • බිංගිරියේ පුද්ගල ඝාතනයක්
    • අද දවසේ කාලගුණ තත්ත්වය
    • VIDEO සලේ වෙනුවෙන් කොටුවේ පැවති සත්‍යග්‍රහය අවසන්
    • ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ලියනගේගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්
    • BREAKING NEWS UPDATE ශාන් විජයලාල් ජුනි 12 දක්වා රිමාන්ඩ්
    • තලවකැලේ – නුවරඑළිය බස් රියදුරන් සහ කොන්දොස්තරවරුන් විරෝධතාවක
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, ජූනි 14
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ශ්‍රි පාද හැටන් මාර්ගයේ වෙලදසැල්වල කිරි ආශ්‍රිත ආහාර ද්‍රව්‍ය වල සම්පල් ලබා ගැනේ

    ශ්‍රි පාද හැටන් මාර්ගයේ වෙලදසැල්වල කිරි ආශ්‍රිත ආහාර ද්‍රව්‍ය වල සම්පල් ලබා ගැනේ

    2023-03-17කියවීමට මිනිත්තු 1ක් ගතවේ.69 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ශ්‍රී පාද හැටන් මාර්ගයේ වෙළදසැල්වල කිරි ආශ්‍රීත ආහාර ද්‍රව්‍යවල නියැදි පක්ෂාවන් සිදුකර තිබෙනවා.

    මස්කෙලිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ නිලධාරීන් පිරිසක් මෙම පරීක්ෂා කිරීම් සදහා එක්ව සිටි බවයි අප වාර්තාකරු සදහන් කළේ.

    රත්නපුර එරත්න ශ්‍රී පාද මාර්ගයේ ලිස්ටිරියා රෝගියෙකු බවට සැකකෙරෙන පුද්ගලයෙකු හමුවීමත් සමගයි වෙළදසැල් පරීක්ෂාවට ලක්කර ඇත්තේ.

    නල්ලතන්නිය සිට ගඟුලතැන්න දක්වා වන මාර්ගයේ පිහිටි වෙළදසැල් සහ සංචාරක හෝටල් මෙහිදී විශේෂ පරීක්ෂාවට ලක්කර තිබෙනවා.

    එහිදී ලබා ගත් කිරි ආශ්‍රිත ආහාර ද්‍රව්‍යවල නියැදි වැඩිදුර පරීක්ෂණ සදහා රත්නපුර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය වෙත යොමු කරනු ඇති.

    ලිස්ටිරියා බැක්ටීරියාව පිළිබද මාධ්‍ය ඔස්සේ තොරතුරු අනාවරණ වීමත් සමග ශ්‍රීපාද වන්දනාවේ පැමිණෙන බැතිමතුන්ගේ අඩුවක් දක්නට ලැබෙන බවයි අප වාර්තාකරු සදහන් කළේ.

    Samples of dairy products are available at shops on Sri Pada Hatton Road.
    පෙර පුව​තකෘෂිකාර්මික අංශ නවීකරණ ආධාර තවත් මාස 18කින් දීර්ඝ කිරීමට ලෝක බැංකුව එකඟ වෙයි
    ඊළඟ පුව​ත නවසීලන්තයට එරෙහි තරගයේ ශ්‍රී ලංකා සංචිතය නම් කරයි

    සබැ​ඳි පුවත්

    වෙසක් සමයේ ඉහළ ගිය එළවළු මිල යළි පහලට

    15 හැවිරිදි දැරියට හදි කළ ටියුෂන් ගුරා අල්ලයි

    බිංගිරියේ පුද්ගල ඝාතනයක්

    අද දවසේ කාලගුණ තත්ත්වය

    VIDEO සලේ වෙනුවෙන් කොටුවේ පැවති සත්‍යග්‍රහය අවසන්

    ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ලියනගේගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    වෙසක් සමයේ ඉහළ ගිය එළවළු මිල යළි පහලට

    2026-06-11

    15 හැවිරිදි දැරියට හදි කළ ටියුෂන් ගුරා අල්ලයි

    2026-06-11

    බිංගිරියේ පුද්ගල ඝාතනයක්

    2026-06-11

    අද දවසේ කාලගුණ තත්ත්වය

    2026-06-11
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකාවට එරෙහි බටහිර ඉන්දීය විස්සයි විස්ස බලඇණිය ප්‍රකාශයට පත් කරයි

    2026-06-09

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group