Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    දෙමටගොඩ චමින්දගේ ගෝලයෙක් අයිස් සමග අත්අඩංගුවට

    2026-05-29

    2025-2026 සිරිපා වන්දනා සමය වෙසක් පොහෝ දිනට පසු දිනෙන් අවසන්

    2026-05-29

    හරක් හොරු ගංජත් එක්කම අත්අඩංගුවට

    2026-05-29
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • දෙමටගොඩ චමින්දගේ ගෝලයෙක් අයිස් සමග අත්අඩංගුවට
    • 2025-2026 සිරිපා වන්දනා සමය වෙසක් පොහෝ දිනට පසු දිනෙන් අවසන්
    • හරක් හොරු ගංජත් එක්කම අත්අඩංගුවට
    • තුවාල ලබා රෝහල් ගත කළ අයෙක් මරුට
    • පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක හතරකට විටින් විට වැසි
    • කළුතර වෙඩි තැබීමකින් ව්‍යාපාරිකයෙක් මරුට
    • UPDATE : විමල්ට ඇප
    • ප්‍රදේශ රැසකට ගිගුරුම් සහිත වැසි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, මැයි 30
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ශෂීන්ද්‍ර උදව් කළ හිටපු වැඩබලන අධ්‍යක්ෂ ජනරාල්වරියක් අත්අඩංගුවට

    ශෂීන්ද්‍ර උදව් කළ හිටපු වැඩබලන අධ්‍යක්ෂ ජනරාල්වරියක් අත්අඩංගුවට

    2025-10-08කියවීමට මිනිත්තු 1ක් ගතවේ.4 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    හානිපූර්ණ කාර්යාලයේ එවකට වැඩබලන අධ්‍යක්ෂ ජනරාල්වරිය අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසන් සභාව විසින් අද(08) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    ඒ 2022 වර්ෂයේ අරගලකරුවන් විසින් ගිනි තබා විනාශ කළ කිරිඉබ්බන්වැව ප්‍රදේශයේ මහවැලි අධිකාරියට අයත් ඉඩමේ දේපළ සඳහා වන්දි නියම කිරීමේ දී හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා සමග එක්ව කුමන්ත්‍රණය කිරීමේ චෝදනාව සම්බන්ධයෙන්.

    අදාළ දේපල ගිනි බත් කිරීමෙන් වූ හානිය සඳහා රුපියල් 885000ක වන්දි මුදලක් රජ්‍ය නිලධාරීන් බලපෑම් කර ලබාගෙන සාපරාධී සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතාට එරෙහි විමර්ශනයේ දෙවන සැකකාරිය ලෙස හිටපු වැඩබලන අධ්‍යක්ෂවරිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    සැකකාරිය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා හමුවට අද(08) ඉදිරිපත් කිරීමට නියමිතයි.

    පෙර පුව​තඅණ නොතකා ගිය මෝටර් රථයට පොලිසියෙන් වෙඩි
    ඊළඟ පුව​ත අනුරපුර වෛද්‍යවරියක් දූෂණ සිද්ධියේ සැකකරු අත්බෝම්බයක් සමග අත්අඩංගුවට

    සබැ​ඳි පුවත්

    දෙමටගොඩ චමින්දගේ ගෝලයෙක් අයිස් සමග අත්අඩංගුවට

    2025-2026 සිරිපා වන්දනා සමය වෙසක් පොහෝ දිනට පසු දිනෙන් අවසන්

    හරක් හොරු ගංජත් එක්කම අත්අඩංගුවට

    තුවාල ලබා රෝහල් ගත කළ අයෙක් මරුට

    පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක හතරකට විටින් විට වැසි

    කළුතර වෙඩි තැබීමකින් ව්‍යාපාරිකයෙක් මරුට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    දෙමටගොඩ චමින්දගේ ගෝලයෙක් අයිස් සමග අත්අඩංගුවට

    2026-05-29

    2025-2026 සිරිපා වන්දනා සමය වෙසක් පොහෝ දිනට පසු දිනෙන් අවසන්

    2026-05-29

    හරක් හොරු ගංජත් එක්කම අත්අඩංගුවට

    2026-05-29

    තුවාල ලබා රෝහල් ගත කළ අයෙක් මරුට

    2026-05-29
    ක්‍රීඩා පුවත්

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group