බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp වෛද්‍ය චමල් සංජිව මහතා ඊයේ දිනයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා. ඒ ඖෂධ නියාමන අධිකාරියේ විධායක අධ්‍යක්ෂවරයාට සහ එහි අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිවයි. පැමිණිල්ල ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ ඒ මහතා. http://vnews.lk/wp-content/uploads/2024/04/CHAMAL-SANJEEWA-EDIT.mp3