Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    හංගේරියාවේ ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණයක්

    2026-07-19

    දුම්වැටි තොගයක් සමඟ ඉන්දීය ජාතිකයින් දෙදෙනෙක් අත්අඩංගුවට

    2026-07-19

    ෆේස්බුක් වෙබ් අඩවියේ හදිසි බිඳවැටීමක්

    2026-07-19
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • හංගේරියාවේ ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණයක්
    • දුම්වැටි තොගයක් සමඟ ඉන්දීය ජාතිකයින් දෙදෙනෙක් අත්අඩංගුවට
    • ෆේස්බුක් වෙබ් අඩවියේ හදිසි බිඳවැටීමක්
    • ඩීසල් මත පදනම් වූ විදුලි උත්පාදනය අවම කිරීමට පියවර
    • චීනයේ නායයෑමකින් 8දෙනෙකු ජීවිතක්ෂයට
    • ආදායම් බදු නොගෙවන පුද්ගලයින් පිළිබඳ තීරණයක්
    • වී අලෙවි මණ්ඩලය වී මෙට්‍රික් ටොන් 305ක් මිලදී ගනියි
    • ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර නව සංචාරක පැකේජයක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, ජූලි 20
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » වෛද්‍ය උපාධිය අවසන් කළ නවක වෛද්‍යවරුන් සීමාවාසික පුහුණුවට

    වෛද්‍ය උපාධිය අවසන් කළ නවක වෛද්‍යවරුන් සීමාවාසික පුහුණුවට

    2023-06-09කියවීමට මිනිත්තු 1ක් ගතවේ.33 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    වෛද්‍ය උපාධිය අවසන් කළ නවක වෛද්‍යවරුන් 406 දෙනෙකු සීමාවාසික පුහුණුව සදහා අනුයුක්ත කර තිබෙනවා.

    එම නවක වෛද්‍යවරුන් ලබන 27 වනදාට පෙර දිවයිනේ රෝහල් 63ක් සදහා අනුයුක්ත කිරීමටයි සැලසුම් කර ඇත්තේ.

    දැනට රෝහල්වල සේවය කරන සීමාවාසික වෛද්‍යවරුන් 694 දෙනෙකුගේ පුහුණු කාලය ලබන 27 වනදායි අවසන් වීමට නියමිතව තිබෙනවා.

    ඒ අනුවයි මෙම නව වෛද්‍යවරුන් ඒ සදහා යොමු කෙරෙන්නේ.

    මෙරට සෞඛ්‍ය පද්ධතිය තුළ වෛද්‍යවරුන් 30,000ක් පමණ සිටින බවයි සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා සදහන් කළේ.

    කුමන අභියෝගාත්මක තත්ත්වයක් හමුවේ වුවද සෞඛ්‍ය සේවාව කිසිදු ප්‍රමාදයකින් තොරව සිදුකිරීමට අමාත්‍යවරයා බලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.

     

     

     

     

     

     

     

     

    පෙර පුව​තඅඛණ්ඩ ඉන්ධන සැපයුමක් සහතික කිරීමට නව ගිවිසුමක්
    ඊළඟ පුව​ත ඇමරිකාවේ හිටපු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව චෝදනාවක්

    සබැ​ඳි පුවත්

    හංගේරියාවේ ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණයක්

    දුම්වැටි තොගයක් සමඟ ඉන්දීය ජාතිකයින් දෙදෙනෙක් අත්අඩංගුවට

    ෆේස්බුක් වෙබ් අඩවියේ හදිසි බිඳවැටීමක්

    ඩීසල් මත පදනම් වූ විදුලි උත්පාදනය අවම කිරීමට පියවර

    චීනයේ නායයෑමකින් 8දෙනෙකු ජීවිතක්ෂයට

    ආදායම් බදු නොගෙවන පුද්ගලයින් පිළිබඳ තීරණයක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    හංගේරියාවේ ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණයක්

    2026-07-19

    දුම්වැටි තොගයක් සමඟ ඉන්දීය ජාතිකයින් දෙදෙනෙක් අත්අඩංගුවට

    2026-07-19

    ෆේස්බුක් වෙබ් අඩවියේ හදිසි බිඳවැටීමක්

    2026-07-19

    ඩීසල් මත පදනම් වූ විදුලි උත්පාදනය අවම කිරීමට පියවර

    2026-07-19
    ක්‍රීඩා පුවත්

    පාපන්දු ලෝක කුසලානයේ තුන් වන ස්ථානය එංගලන්තයට

    2026-07-19

    ජාතික යොවුන් බොක්සිං තරගාවලියේ සමස්ත පිරිමි ශූරතාවය කොළඹ නාලන්දාවට

    2026-07-19

    එල් පී එල් තරගාවලියේ දඹුල්ල සික්සර්ස් කන්ඩායමට ලකුණු 18 ක ජයක්

    2026-07-19
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group