අද දිනයේ ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ වෘත්තීය ක්‍රියාමාර්ග තාවකාලිකව
අත්හිට වූ බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය පවසනවා.
එම සංගමයේ ලේකම් වෛද්‍ය ආර්.ඥානසේකරම් මහතා සදහන් කළේ අදාළ
බලධාරීන් සමග තම වෘත්තිය ගැටළු පිළිබදව සාකච්ඡා සිදු කළ බවයි.
ඒ අනුව එම ගැටළු සදහා සාධනීය පිළිතුරු ලබන ජනවාරි මාසයේදී ලැබෙනු
ඇති බවයි කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා වැඩිදුරටත්
සදහන් කළේ
උණුසුම් පුවත්
- නිසි අවසරයක් නොමැතිව ඩීසල් ළඟ තබාගත් දෙදෙනෙක් අත්අඩංගුවට
- ඩීසල් ලීටර් 3532ක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
- වෙඩි තැබීමකට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට
- ඉන්ධන පිරවුම්හල්වලට පොලිසියට අමතරව යුද හමුදා ආරක්ෂාව
- නීති විරෝධී යතුරු පැදි එන්ජින් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
- කිඹුලෙක් වැවේ නාමින් සිටි දැරියක් ඩැහැගෙන යයි
- පළාත් 3කට දිස්ත්‍රික්ක 5කට විශේෂ නිවේදනයක්
- හෝර්ටන්තැන්නෙන් පහළට වැටුණු වෛද්‍ය සිසුවිය බේරා ගැනේ














