Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-25

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    2026-09-25
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
    • හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට
    • කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ
    • පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර
    • පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්
    • ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
    • කාවන්තිස්ස ඇතාට කඩිනම් ප්‍රතිකාර කිරීම ඇරඹේයි
    • කහව හන්දියේ වෙඩිතැබීමට පැමිණි සැකකරුවන් අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බ්‍රහස්පතින්දා, ඔක්තෝබර් 1
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » වෙරළක් නැති අනුරපුරයට වෙරළ වොලිබෝල් ජයක්

    වෙරළක් නැති අනුරපුරයට වෙරළ වොලිබෝල් ජයක්

    2025-10-07කියවීමට මිනිත්තු 1ක් ගතවේ.650 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    35 වැනි ජාතික යෞවන ක්‍රීඩා උලළේ වෙරළ වොලිබෝල් තරඟාවලියේ ජය ලැබීමට අනුරාධපුර දිස්ත්‍රික් වෙරළ වොලිබෝල් කණ්ඩායමට සමත්ව තිබෙනවා.

    පසුගිය 03.04.05 යන දින තුන පුරාවට කණ්ඩායම් 26ක් සමග හෙයියන්තුඩුව තරුණ සේවා පුහුණු මධ්‍යස්ථානයේ පැවැති මෙම වෙරළ වොලිබෝල් තරඟාවලියේ අවසන් තරඟය සඳහා ගාල්ල දිස්ත්‍රික් වෙරළ වොලිබෝල් කණ්ඩායම සහ අනුරාධපුර දිස්ත්‍රික් වෙරළ වොලිබෝල් කණ්ඩායම සුදුසුකම් ලබා තිබෙනවා.

    එහිදී වෙරළක් ඇති ගාල්ල කණ්ඩායම දෙවන ස්ථානයට පත්කරමින් සිය කිරුල හිමිකර ගැනීමට වෙරළක් නැති අනුරාධපුර දිස්ත්‍රික් කණ්ඩායමේ හර්ෂ සඳුන් බණ්ඩාර ක්‍රීඩකයාට සහ උදාර ශ්‍රීනාත් පුෂ්පදෙනිය ක්‍රීඩකයාට හැකියාව ලැබී තිබෙනවා.

    මෙම ක්‍රීඩකයින් දෙදෙනාම මැදවච්චිය ප්‍රාදේශීය ලේක්ම බල ප්‍රදේශයේ වීමද විශේෂත්වයකි.

    මෙම කණ්ඩායමේ පුහුණුකරු ලෙස අනුරාධපුර දිස්ත්‍රීක් වොල්බෝල් පුහුණුකරු සුරේෂ් නුවන් කුමාර ජයසේන මහතා කටයුතු කර තිබෙනවා.

    පෙර පුව​තමැදවච්චිය රෝහලේ වකුගඩු ඒකකයේ උපකරණ සහ ඖෂධ හිඟයක්
    ඊළඟ පුව​ත ප්‍රවීණ ගායන ශිල්පිනි චන්ද්‍රානි ගුණවර්ධන මහත්මිය දිවි රග මඩලට සමුදෙයි

    සබැ​ඳි පුවත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්

    ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-25

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    2026-09-25

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    2026-09-25
    ක්‍රීඩා පුවත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි

    2026-09-24

    නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්

    2026-09-23
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group