Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    හෑෂ් සමග අයෙක් කොටුවෙයි

    2026-03-13

    නෝර්වුඩ් මහාමාර්ග විධායක ඉංජිනේරු කාර්යාලයෙන් ඉස්තාර් වැඩසටහනක්

    2026-03-13

    පොලු පහරක් නිසා වෙච්චි දෙයක්

    2026-03-13
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • හෑෂ් සමග අයෙක් කොටුවෙයි
    • නෝර්වුඩ් මහාමාර්ග විධායක ඉංජිනේරු කාර්යාලයෙන් ඉස්තාර් වැඩසටහනක්
    • පොලු පහරක් නිසා වෙච්චි දෙයක්
    • ලක්ෂ 57ක විදෙස් දුම්වැටි සමග අයෙක් අත්අඩංගුවට
    • දරවල වත්ත ඉහළ කොටස මාර්ගයේ කොන්ක්‍රීට් පාලමක් කැඩී යයි – ජනතාව පීඩාවට
    • පිස්තෝලයක් සමග අයෙක් අත්අඩංගුවට
    • පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක තුනකට විශේෂ නිවේදනයක්
    • අද දවසේ කාලගුණ තත්ත්වය
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, මාර්තු 15
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » වෙනිසියුලානු ගුවන් කාළාපයට අමෙරිකාවෙන් අනතුරු ඇගවීමක්

    වෙනිසියුලානු ගුවන් කාළාපයට අමෙරිකාවෙන් අනතුරු ඇගවීමක්

    2025-11-23කියවීමට මිනිත්තු 1ක් ගතවේ.28 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    අමෙරිකා එක්සත් ජනපදයේ ෆෙඩරල් ගුවන් සේවා අධිකාරිය විසින් වෙනිසියුලානු ගුවන් අවකාශය හරහා ගමන් කරන සියලුම ගුවන් සේවාවලට විශේෂ අවධානයෙන් යුතුව කටයුතු කරන ලෙස අනතුරු අඟවා තිබෙනවා.
    මෙම අනතුරු ඇඟවීම සිදු කර ඇත්තේ වෙනිසියුලාව තුළ සහ ඒ අවට ආරක්ෂක තත්ත්වය අර්බුධයකට පත් වීම සහ හමුදා ක්‍රියාකාරකම් ඉහළ යාම හේතුවෙන්.
    මෙම තර්ජන මගින් ගුවන්ගතවීමේදී, ගොඩබෑමේදී සහ ඕනෑම උසකින් ගමන් කරන ගුවන් යානාවලට අවදානමක් එල්ල විය හැකි බව සදහන්.
    මෙම අනතුරු ඇඟවීම නිකුත් වන්නේ, වෙනිසියුලානු ජනාධිපති නිකොලස් මදුරෝ මහතාට එරෙහිව අමෙරිකාව විසින් පීඩනය තීව්‍ර කරමින් සිටින පසුබිමක වීමත් විශේෂත්වයක්.
    මේ වන විටත් අමෙරිකානු නාවික හමුදාවට අයත් විශාල නෞකා රැසක් සහ ඹී ඨැර්කා ඍ. ත්‍දරා ගුවන් යානා ප්‍රවාහන නෞකාව ඇතුළු යුධ බල ඇණියක් වෙනිසියුලානු වෙරළ ආසන්නයේ ස්ථානගත කර තිබෙනවා.
    ඊට ප්‍රතිචාර වශයෙන් වෙනිසියුලාව ද සිය හමුදා සූදානම ඉහළ නංවා, විශාල හමුදා බලඇණියක් යෙදවීමට සූදානම් බව ප්‍රකාශ කර තිබීම මෙම ගුවන් අවකාශයේ ආරක්ෂක අවදානම ඉහළ නැංවීමට හේතු වී තිබෙනවා.

    ආශ්‍රීත පුවත්:  පොලිස් කොමිසමට දේශපාලන අතපෙවීම්
    #sri lanka #vfm news News Sinhala News vfm Vnews
    පෙර පුව​තබැංකු කාඩ්පතින් බස් රථෙය් ප්‍රවේශපත්‍ර මිලදී ගැනීම හෙට සිට ඇරඹෙයි
    ඊළඟ පුව​ත තුන්කොන් විස්සයි20 තරගාවලියේ අවසන් මහා තරගය අද පස්වරුවේ

    සබැ​ඳි පුවත්

    හෑෂ් සමග අයෙක් කොටුවෙයි

    නෝර්වුඩ් මහාමාර්ග විධායක ඉංජිනේරු කාර්යාලයෙන් ඉස්තාර් වැඩසටහනක්

    පොලු පහරක් නිසා වෙච්චි දෙයක්

    ලක්ෂ 57ක විදෙස් දුම්වැටි සමග අයෙක් අත්අඩංගුවට

    දරවල වත්ත ඉහළ කොටස මාර්ගයේ කොන්ක්‍රීට් පාලමක් කැඩී යයි – ජනතාව පීඩාවට

    පිස්තෝලයක් සමග අයෙක් අත්අඩංගුවට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    හෑෂ් සමග අයෙක් කොටුවෙයි

    2026-03-13

    නෝර්වුඩ් මහාමාර්ග විධායක ඉංජිනේරු කාර්යාලයෙන් ඉස්තාර් වැඩසටහනක්

    2026-03-13

    පොලු පහරක් නිසා වෙච්චි දෙයක්

    2026-03-13

    ලක්ෂ 57ක විදෙස් දුම්වැටි සමග අයෙක් අත්අඩංගුවට

    2026-03-13
    ක්‍රීඩා පුවත්

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08

    විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද

    2026-03-08

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    2026-02-27
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group