Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ෆේස් බුක් සාදයක් වටලයි

    2026-09-06

    ජනපතිගේ ප්‍රධානත්වයෙන් අද සිට ජනරැලි මාලාවක් ඇරඹෙයි

    2026-09-06

    ඉරාන අමෙරිකා යුධ ගැටුම් ඉහළ යන ලකුනු

    2026-09-06
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ෆේස් බුක් සාදයක් වටලයි
    • ජනපතිගේ ප්‍රධානත්වයෙන් අද සිට ජනරැලි මාලාවක් ඇරඹෙයි
    • ඉරාන අමෙරිකා යුධ ගැටුම් ඉහළ යන ලකුනු
    • බොරගැස්ගමුව වෙඩි තැබීමට යොදාගත් යතුරුපැදිය වෙල් යායකින් හමුවෙයි
    • 12 රැලිය අනිවාරයෙන් පවත්වනවා-පොහොට්ටුවෙන් නිවේදනයක්
    • වසර 11 කට පසු පැසිපික් සාගරයේ සුළි කුණාටු 3ක් එකවර සක්‍රීය වෙයි
    • ෆේස් බුක් සාදයක් වටලයි
    • ජනපතිගේ ප්‍රධානත්වයෙන් අද සිට ජනරැලි මාලාවක් ඇරඹෙයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, සැප්තැම්බර් 6
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » වෙඩි තැබීමේ සිද්ධියකට අදාළ සැකකරුවෙක් අත්අඩංගුවට

    වෙඩි තැබීමේ සිද්ධියකට අදාළ සැකකරුවෙක් අත්අඩංගුවට

    2025-11-01කියවීමට මිනිත්තු 1ක් ගතවේ.1 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    වෙඩි තබා පුද්ගලයෙකුට තුවාල සිදු කිරීමේ අපරාධයකට අවශ්‍යකර සිටි සැකකරුවෙක් හෙරොයින් සමග පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    පොලිසිය කියා සිටියේ මොරටුව පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරක් මත දමන පොලිස් වසමේ හිඟුරාන ප්‍රදේශයේ සිදු කරන ලද වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගැනුණු බවයි.

    මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ හිරණ පොලිස් වසමේදී පුද්ගලයෙකුට වෙඩි තබා තුවාල සිදු කිරීම හා පානදුර පොලිස් වසමේ පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමට සැලසුම් කිරීම සම්බන්ධයෙන් අවශ්‍ය කර සිටි සැකකරුවෙකු බවයි පොලිසිය පවසන්නේ.

    සැකකරු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 13ක්ද පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් සොයාගෙන ඇති බවයි පොලිසිය පවසන්නේ.
    සැකකරු වයස අවුරුදු 39ක් පමණ වූ හිඟුරාන ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

    සැකකරු සම්බන්ධයෙන් දමන හා හිරණ පොලිස් ස්ථාන සහ පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය මගින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

    පෙර පුව​තඅහුංගල්ලේ පුද්ගල ඝාතනයක්
    ඊළඟ පුව​ත වතුකරයෙන් රටටම ආදර්ශයක්

    සබැ​ඳි පුවත්

    ෆේස් බුක් සාදයක් වටලයි

    ජනපතිගේ ප්‍රධානත්වයෙන් අද සිට ජනරැලි මාලාවක් ඇරඹෙයි

    ඉරාන අමෙරිකා යුධ ගැටුම් ඉහළ යන ලකුනු

    බොරගැස්ගමුව වෙඩි තැබීමට යොදාගත් යතුරුපැදිය වෙල් යායකින් හමුවෙයි

    12 රැලිය අනිවාරයෙන් පවත්වනවා-පොහොට්ටුවෙන් නිවේදනයක්

    වසර 11 කට පසු පැසිපික් සාගරයේ සුළි කුණාටු 3ක් එකවර සක්‍රීය වෙයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ෆේස් බුක් සාදයක් වටලයි

    2026-09-06

    ජනපතිගේ ප්‍රධානත්වයෙන් අද සිට ජනරැලි මාලාවක් ඇරඹෙයි

    2026-09-06

    ඉරාන අමෙරිකා යුධ ගැටුම් ඉහළ යන ලකුනු

    2026-09-06

    බොරගැස්ගමුව වෙඩි තැබීමට යොදාගත් යතුරුපැදිය වෙල් යායකින් හමුවෙයි

    2026-09-06
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද එංගලන්තයට

    2026-09-05

    සොනාල් දිනුෂ ටෙස්ට් පිතිකරුවන් අතර ඉදිරියට

    2026-09-04

    පළමු කාන්තා ශුරයින්ගේ කුසලාන සත්කාරකත්වය නිල වශයෙන් ඉන්දියාවට

    2026-09-03
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group