අහුංගල්ල, බෝගහපිටිය ප්‍රදේශයේ නිවසක සිටි පුද්ගලයෙකුට වෙඩිතබා මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීමට සම්බන්ධ පුද්ගලයෙකු කොස්ගොඩ, කහබිලියාකන්ද ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට පත්වන අවස්ථාවේ සැකකරු සන්තකයේ තිබී හෙරෝයින් මිලිග්‍රෑම් 03යි මිලිග්‍රෑම් 410ක් සොයාගත් බවයි පොලීසිය සඳහන් කළේ.
මෙම සැකකරු වයස අවුරු 36ක් වූ නිල්ලපතන ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර සිද්ධිය සම්බන්ධයෙන් කොස්ගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.
උණුසුම් පුවත්
- පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්
- දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
- ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
- කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
- මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
- හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
- මහ සිකුරාදා දිනය අදයි
- නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට













