පුස්සැල්ලාව ඩෙල්ටා වත්ත ජල පවිත්‍රාගාරයේ හටගත් විෂ වායුවක් ආඝ්‍රහනය වීමෙන් රෝහල් ගතකළ පුද්ගලයින්ගේ තත්ත්වය බරපතල නොවන බව වාර්තා වනවා.
මෙහිදී විෂ වායු ආඝ්‍රහනය හේතුවෙන් පුද්ගලයින් තිස් දෙදෙනකු ගම්පොළ සහ පුස්සැල්ලාව රෝහල් වෙත ඇතුළත් කර තිබුනා.
පවිත්‍රාගාරයේ ක්ලෝරින් නළ පද්ධතියෙන් මෙම විෂ වායුව කාණ්දු සිදුවී ඇති බවටයි පොලිසිය සැක පළ කරන්නේ.
උණුසුම් පුවත්













