Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    සැප්තැම්බර් 25 පොල්ගොල්ල ජලාශය හිස්කෙරේ

    2026-09-16

    ඉදිරියේදී කාලගුණයෙහි යම් වෙනසක්

    2026-09-16

    ව්‍යාජ ඔප්පු සකස් කර මුදල් වංචා කළ පුද්ගලයෙකු අත්අඩංගුවට

    2026-09-16
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • සැප්තැම්බර් 25 පොල්ගොල්ල ජලාශය හිස්කෙරේ
    • ඉදිරියේදී කාලගුණයෙහි යම් වෙනසක්
    • ව්‍යාජ ඔප්පු සකස් කර මුදල් වංචා කළ පුද්ගලයෙකු අත්අඩංගුවට
    • කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිට ආරක්ෂාව තර කෙරේ
    • විශ්වවිද්‍යාල ආචාර්යවරු සහ අගමැතිනිය අතර හමුවක්
    • සෞදි අරාබියේ ශ්‍රී ලාංකිකයින්ට දැනුම් දීමක්
    • රුමේෂ් තරංගට හෙල්ල කට්ටලයක් ලබා දීමට තීරණයක්
    • එෆ් බී අයි අධ්‍යක්ෂකට චෝදනා රැසක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බදාදා, සැප්තැම්බර් 16
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද ඉවතට – නව සෘතු බද්දක් ක්‍රියාත්මක කිරීමේ සුදානමක්

    විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද ඉවතට – නව සෘතු බද්දක් ක්‍රියාත්මක කිරීමේ සුදානමක්

    2024-03-29කියවීමට මිනිත්තු 1ක් ගතවේ.1 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    දේශිය ගොවීන් සහ දේශීය නිෂ්පාදකයන් ආරක්ෂා කිරීම සඳහා ක්‍රියාත්මක කෙරුණු විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද ලබන ජනවාරි මාසයේ සිට අහෝසි කෙරෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

    අමාත්‍යවරයා සඳහන් කරන්නේ දේශිය ගොවීන් සහ නිෂ්පාදකයන් ආරක්ෂා කිරීම සඳහා ඒ් වෙනුවට තීරු බද්ද හා බැදුණු නව සෘතු බද්දක් ක්‍රියාත්මක කිරීමට නියමිත බවයි.

    කෙසේවෙතත් දේශීය ගොවීන්ගේ නිෂ්පාදන වෙළඳ පලට පැමිණෙන වකවානුවේදී ඔවුන් ආරක්ෂා කිරීම සඳහා ක්ෂණිකව හඳුන්වා දිය හැකි බද්දක් ලෙස විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද ඉතා වැදගත් වු බවයි අමාත්‍යවරයා සඳහන් කලේ.

    නමුත් එම බද්ද පනවන වකවානුව තුළ රට තුළ ඇති භාණ්ඩ තොග සඳහා වැඩි අගයක් ආරෝපණය වීම, එසේම එම බද්ද අඩුකළ අවස්ථාවලදී රටතුළ ඇති භාණ්ඩවල මිල ගණන් අඩු නොවී අපේක්ෂා කළ සහනය ජනතාවට නොගොස් ව්‍යාපාරිකයා පැත්තට යාම වැනි කරුණු යතා තත්වයට ගෙන ඒම මෙම බදු ක්‍රමය අහෝසි කිරීම තුළින් බලාපොරොත්තු වන බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කලේ.

    කෙසේ වෙතත් ගොවියා ආරක්ෂා කර ගැනීම සඳහා ගොවි නිශ්පාදන වෙළඳපලට පැමිණෙන වකවානුව නිශ්චිතව හදුනාගෙන, දියුණු රටවල මෙන් තීරුබදු හා බැඳුනු නව බදු ක්‍රමවේදයක් හදුන්වා දීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා කියා සිටියා.

    පෙර පුව​තමුහුබඩ මාර්ගයේ දුම්රිය ධාවනයේ ප්‍රමාදයක්
    ඊළඟ පුව​ත “ඔබතුමා දකින එක මට හීනයක් වෙලා තිබ්බේ.”-ජනපති රනිල්ගේ ඇස් වලට කඳුළු එන්න පුංචි පාසල් දරුවෙක් අහපු අමුතු ප්‍රශ්නය

    සබැ​ඳි පුවත්

    සැප්තැම්බර් 25 පොල්ගොල්ල ජලාශය හිස්කෙරේ

    ඉදිරියේදී කාලගුණයෙහි යම් වෙනසක්

    ව්‍යාජ ඔප්පු සකස් කර මුදල් වංචා කළ පුද්ගලයෙකු අත්අඩංගුවට

    කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිට ආරක්ෂාව තර කෙරේ

    විශ්වවිද්‍යාල ආචාර්යවරු සහ අගමැතිනිය අතර හමුවක්

    සෞදි අරාබියේ ශ්‍රී ලාංකිකයින්ට දැනුම් දීමක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    සැප්තැම්බර් 25 පොල්ගොල්ල ජලාශය හිස්කෙරේ

    2026-09-16

    ඉදිරියේදී කාලගුණයෙහි යම් වෙනසක්

    2026-09-16

    ව්‍යාජ ඔප්පු සකස් කර මුදල් වංචා කළ පුද්ගලයෙකු අත්අඩංගුවට

    2026-09-16

    කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිට ආරක්ෂාව තර කෙරේ

    2026-09-16
    ක්‍රීඩා පුවත්

    රුමේෂ් තරංගට හෙල්ල කට්ටලයක් ලබා දීමට තීරණයක්

    2026-09-16

    කාන්තා ආසියානු කුසලානය ඉන්දීයාවට

    2026-09-14

    2026 කොළඹ මැරතන් ජාත්‍යන්තර තරගය ඇරඹෙයි

    2026-09-13
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group