අලුත් අවුරුදු උත්සව සමයේ ක්‍රියාත්මක විශේෂ වැටලීම් සදහා මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් 1500ක් යොදවා තිබෙනවා
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පැවසුවේ දිවයිනම ආවරණය වන පරිදි මෙම වැටලීම් ක්‍රියාත්මක බවයි
මෙහිදී ආහාර පරිහරණ ආයතන සහ හෝටල් ආපනශාලා පරීක්ෂාවට ලක්කෙරෙනු ඇති
බෝ වන රෝගයකින් නොපෙළෙන බවට වන වෛද්‍ය වාර්තාවක් සියලුම ආහාර පරිහරණ ආයතන සේවකයින් සතුව තිබිය යුතු බවයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සදහන් කළේ
උණුසුම් පුවත්
- අඹේවෙළ සහ නානුඔය දුම්රිය ස්ථාන අතර ප්‍රතිසංස්කරණ කඩිනම් කෙරේ
- නීති විරෝධී දුම්වැටි 12000ක් අත්අඩංගුවට
- කෝපායිහිදී පුද්ගල ඝාතනයක්
- පළාත් පහකට වැසි තත්ත්වයේ වැඩිවීමක්
- T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අද පැවැත්වෙන තරග
- පැතුම්ගෙන් සුපිරි ශතකයක් – ශ්‍රී ලංකාව සුපිරි අට වටයට
- මතීෂ හෙට ස්කෑන් පරීක්ෂාවකට
- ගින්නකින් බරපතල තුවාල ලැබූ මවක් සහ දියණියක් රෝහලට














