බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp රක්ෂිත බන්ධනාගාරගතව සිටින වෛද්‍ය මහේෂි විජේරත්නගේ දියණිය අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය සඳහන් කරනවා. ඇයව මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ, අල්ලස් කොමිසමේ නිලධාරිනියකට තර්ජනය කිරීමේ සිද්ධියකට අදාළවයි. මෙසේ අත්අඩංගුවට ගෙන තිබෙන්නේ 21 හැවිරිදි තරුණියක්.