ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් සියලුම විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයින් එක් දින සංකේත වැඩ වර්ජනයකට සූදානම් බව විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව වසනවා.
එම කමිටුවේ සම සභාපති ධම්මික එස් ප්‍රියන්ත මහතා සදහන් කළේ අගෝස්තු මස 09 වනදා මෙම වීත්තීය ක්‍රියාමාර්ගයට එළඹෙන බවයි.
මෙම වැඩ වර්ජනය දිවයිනේ සියලුම විශ්ව විද්‍යාල තුල ක්‍රියාත්මක වන බවත් එම නිසා විශ්ව විද්‍යාල තුල සියලුම කටයුතු ඇණහිටින ඇති බවත් ඔහු වැඩි දුරටත් සදහන් කළා.
උණුසුම් පුවත්
- IOC යේ තෙල් මිල ආයේ වෙනස් වෙයි
- නාගරික සංවර්ධන අධිකාරියේ ව්‍යාපෘති අධ්‍යක්ෂවරයෙකු අත්අඩංගුවට
- සමාජ්‍ය මාධ්‍යයෙන් බොරු කිව්ව අයෙක් අත්අඩංගුවට
- හැටන්හි ඉන්ධන පිරවුම්හල් වසා දමයි
- ග්ලාස්ගෝ වතුයායේ නිවසක් සම්පූර්ණ ගින්නෙන් දැවෙයි
- සිනොපෙක් සුපිරි ඩීසල් ලීටරය රු. 572ට නගී
- සම්භාහනයට මුවාවී කරපු දේ හෙළිවෙයි
- බලපත්‍ර නොමැතිව ඩීසල් ලීටර් 2730ක් සහ පෙට්‍රල් ලීටර් 1220ක් ළඟ තබාගත් දෙදෙනෙක් අත්අඩංගුවට














