Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ආසියාව හොල්ලපු අදානීගේ බලය බිඳෙයි – අන්දමන් දූපතේ ඩොලර් මිලියන 75 බලාගාර කොන්ත්‍රාත්තුව ලක්දනවි සමාගමට !

    2026-11-16

    Cvent (Pvt ltd ) උත්සව කලමණාකරන ආයතනයට ජාත්‍යන්තර නායකත්ව සම්මානයක්!

    2026-10-27

    ශ්‍රී ලංකේය ඉංජිනේරු තාක්ෂණය ආසියාවේ ඉහළින්ම ඇගයීමට : ලක්දනවි සමාගමට ජාත්‍යන්තර සම්මාන 5ක් !

    2026-10-25
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ආසියාව හොල්ලපු අදානීගේ බලය බිඳෙයි – අන්දමන් දූපතේ ඩොලර් මිලියන 75 බලාගාර කොන්ත්‍රාත්තුව ලක්දනවි සමාගමට !
    • Cvent (Pvt ltd ) උත්සව කලමණාකරන ආයතනයට ජාත්‍යන්තර නායකත්ව සම්මානයක්!
    • ශ්‍රී ලංකේය ඉංජිනේරු තාක්ෂණය ආසියාවේ ඉහළින්ම ඇගයීමට : ලක්දනවි සමාගමට ජාත්‍යන්තර සම්මාන 5ක් !
    • චාමර සම්පත්ට නඩු 4කට ඇප
    • ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා අඛණ්ඩ සත්‍යග්‍රහය තවදුරටත්
    • ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
    • හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට
    • කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බදාදා, නොවැම්බර් 18
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » විවිධ බෙදීම් නොකර දූ දරුවන් පොදුවේ දරුවන් සේ සළකා කටයුතු කළ යුතුයි

    විවිධ බෙදීම් නොකර දූ දරුවන් පොදුවේ දරුවන් සේ සළකා කටයුතු කළ යුතුයි

    - මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතීඥ ලලිත් යු ගමගේ
    2023-06-15කියවීමට මිනිත්තු 1ක් ගතවේ.27 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ජනවාර්ගික, ආගමික වැනි විවිධ බෙදීම් නොකර සියලු දූ දරුවන් එක සේ සළකා කටයුතු කළ යුතු බවත් පාසල් භූමි රජයේ ඉඩම් බැවින් ඒවා පාසල් අතර ගැටුම් දක්වා වර්ධනය නොවීය යුතු බවත් , මෙපමණ කාලයක් මෙවන් ගැටළු තිබීම අනුමත කළ නොහැකි බව හා කෙසේ හෝ මෙම භූමි රජය සතු බැවින් හා දරුවන් වෙත වෙන් කළ ඒවා බැවින් අනවශ්‍ය ලෙස ආරවුල් නිර්මාණය කර ගැනීම  අනවශ්‍ය බවත් මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යු ගමගේ මහතා පවසනවා.

    ඒ මහතා මේ බව සදහන් කර සිටියේ, මාතලේ අධ්‍යාපන කොට්ඨාශයේ උකුවෙල කුරීවෙල මහින්ද රාජපක්ෂ නවෝද්‍යා මහා විද්‍යාලයේ සහ කුරීවෙල හමීඩියා විද්‍යාලය යන විද්‍යාලයන්හී අතර පවතින පාසල් භූමිය සම්බන්ධයෙන් වු ගැටලුව නිරාකරණය කිරීම සදහා නිරීක්ෂණ චාරිකාවකට (14)  එක් වෙමිනි.

    මෙම විද්‍යාලයන් අතර වසර ගණනාවක් මුළුල්ලේ මෙම ගැටලුව පැවතියත් මෙතෙක් ඒ සම්බන්ධයෙන් විසදුම් නොලැබීම හේතුවෙන් පළාත් ආණ්ඩුකාරවරයා මෙම ගැටලුව විසදීම සදහා මැදිහත් ව ඇති අතර, අදාල අංශ සමග සාකච්ඡා කර පවතින ලේඛනමය සාක්ෂි ද සැලකිල්ලට ගනිමින් සාධාරණ විසදුමක් කඩිනමින් ලබාදීමට තමා අපේක්ෂා කර සිටින බව පළාත් ආණ්ඩුකාරවරයා මෙහිදී සදහන් කර සිටියා.

    පළාත් අධ්‍යාපන අමත්‍යාංශ ලේකම් මේනක හේරත්,මහින්ද රාජපක්ෂ නවෝද්‍යා මහා විද්‍යාලයේ විදුහල්පති ජී.මුත්තෙට්ටුතැන්න , හමීඩියා විද්‍යාලයේ විදුහල්පති එම්.අස්ලම් යන මහත්වරුන් ඇතුලු පිරිසක් ද මෙම අවස්ථාවට එක් විය.

     

    පෙර පුව​තඋපකාර පන්ති ගැන තිරණයක්
    ඊළඟ පුව​ත එතනෝල් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

    සබැ​ඳි පුවත්

    ආසියාව හොල්ලපු අදානීගේ බලය බිඳෙයි – අන්දමන් දූපතේ ඩොලර් මිලියන 75 බලාගාර කොන්ත්‍රාත්තුව ලක්දනවි සමාගමට !

    Cvent (Pvt ltd ) උත්සව කලමණාකරන ආයතනයට ජාත්‍යන්තර නායකත්ව සම්මානයක්!

    ශ්‍රී ලංකේය ඉංජිනේරු තාක්ෂණය ආසියාවේ ඉහළින්ම ඇගයීමට : ලක්දනවි සමාගමට ජාත්‍යන්තර සම්මාන 5ක් !

    චාමර සම්පත්ට නඩු 4කට ඇප

    ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා අඛණ්ඩ සත්‍යග්‍රහය තවදුරටත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ආසියාව හොල්ලපු අදානීගේ බලය බිඳෙයි – අන්දමන් දූපතේ ඩොලර් මිලියන 75 බලාගාර කොන්ත්‍රාත්තුව ලක්දනවි සමාගමට !

    2026-11-16

    Cvent (Pvt ltd ) උත්සව කලමණාකරන ආයතනයට ජාත්‍යන්තර නායකත්ව සම්මානයක්!

    2026-10-27

    චාමර සම්පත්ට නඩු 4කට ඇප

    2026-10-23

    ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා අඛණ්ඩ සත්‍යග්‍රහය තවදුරටත්

    2026-10-17
    ක්‍රීඩා පුවත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි

    2026-09-24

    නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්

    2026-09-23
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group