උසස් පෙළ විභාග විෂයන් 52ක් සඳහා පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු සඳහා ප්‍රමාණවත් අයදුම්පත් ලැබී ඇති බව විභාග කොමසාරිස් ජනරාල්වරයා පවසනවා .
තවත් විෂයන් 11ක් සඳහා අයදුම්පත් භාරගැනීමේ කාලය හෙට මධ්‍යම රාත්‍රිය දක්වා දීර්ඝ කළ බව ද විභාග කොමසාරිස්වරයා වැඩිදුරටත් සඳහන් කළා .