Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    සාංචි මහබෝධි 75 වන සංවත්සරය සදහා ජනපති අනුරට ආරාධනාවක්.

    2026-07-24

    ආදර්ශමත් පාලනයක් ගොඩනගන ජාතික සුපිළිපන් සතිය ප්‍රකාශයට පත් කරයි

    2026-07-24

    ප්‍රදේශ කිහිපයකට අදත් වැසි

    2026-07-24
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • සාංචි මහබෝධි 75 වන සංවත්සරය සදහා ජනපති අනුරට ආරාධනාවක්.
    • ආදර්ශමත් පාලනයක් ගොඩනගන ජාතික සුපිළිපන් සතිය ප්‍රකාශයට පත් කරයි
    • ප්‍රදේශ කිහිපයකට අදත් වැසි
    • වත්තල වෙඩි තැබීමක් – පුද්ගලයෙකු ජිවිතක්ෂයට
    • ලංකාවට පනවා තිබූ අමෙරිකාව අඩු කරයි
    • ළමා අපයෝජන පැමිණිලි ගණන ඉහළට
    • ලාංකිකයින් 250,000 කට විදේශ රැකියා ලබා දීමට සැළසුම්
    • පාතාල තර්ජන හමුවේ දෙවුන්දර පෙරහැරට දැඩි ආරක්ෂාවක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සිකුරාදා, ජූලි 24
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » විපතට පත් ජනතාවට සහන සැලසීමට යුද හමුදාවෙන් පියවර

    විපතට පත් ජනතාවට සහන සැලසීමට යුද හමුදාවෙන් පියවර

    2025-11-28කියවීමට මිනිත්තු 1ක් ගතවේ.1 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් විපතට පත්වී සිටින ජනතාව මුදාගැනීම සහ ඔවුන්ට අවැසි උපකාර කිරීම සඳහා යුද හමුදා භට පිරිස් යොදවන ලෙසට ජනාධිපතිවරයා විසින් යුද හමුදාපතිවරයාට උපදෙස් ලබාදී තිබෙනවා.

    ඒ අනුව මේ වන විටත් 20,500ක පමණ වු යුද හමුදා භටපිරිසක් විපතට පත්වූ ජනතාව බේරාගැනීමට දිවයින පුරා යොදවා ඇති බවයි නිවේදනයක් නිකුත් කරමින් යුද හමුදාව සඳහන් කරන්නේ.

    ඊයේ දිනයේ දී පමණක් ආපදා තත්ත්වය හේතුවෙන් විපතට පත් 3,790ක් පමණ වු ජනතාවක් මුදවාගෙන සුරක්ෂිත මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට යුද හමුදාව කටයුතු කර තිබෙනවා.

    විශේෂයෙන් අයහපත් කාලගුණ තත්වයෙන් දැඩි බලපැමකට ලක්ව ඇති දිවයිනේ මධ්‍යම ප්‍රදේශයේ මහනුවර, නුවරඑළිය හා බදුල්ල යන දිස්ත්‍රික්කයන් හි පවතින අධික ජලගැලීම් හා නායයෑම් හේතුවෙන් මාර්ග අවහිර වී ඇති නිසා මෙම මුදවාගැනීම් කටයුතුවලට බාධා ඇති වී ඇති නමුදු එම බාධාවන් මධ්‍යයේ වුවද මුදවා ගැනීම් කටයුතු අඛණ්ඩව සිදුකිරිමට යුද හමුදාව කටයුතු කර තිබෙනවා.

    පෙර පුව​තකොළඹ – නුවර මාර්ගය කෑගල්ලෙන් වසා දමයි
    ඊළඟ පුව​ත ඉන්දුනීසියාවේ වැසි සහිත කාලගුණය හේතුවෙන් 34 දෙනෙකු ජීවිතක්ෂයට

    සබැ​ඳි පුවත්

    සාංචි මහබෝධි 75 වන සංවත්සරය සදහා ජනපති අනුරට ආරාධනාවක්.

    ආදර්ශමත් පාලනයක් ගොඩනගන ජාතික සුපිළිපන් සතිය ප්‍රකාශයට පත් කරයි

    ප්‍රදේශ කිහිපයකට අදත් වැසි

    වත්තල වෙඩි තැබීමක් – පුද්ගලයෙකු ජිවිතක්ෂයට

    ලංකාවට පනවා තිබූ අමෙරිකාව අඩු කරයි

    ළමා අපයෝජන පැමිණිලි ගණන ඉහළට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    සාංචි මහබෝධි 75 වන සංවත්සරය සදහා ජනපති අනුරට ආරාධනාවක්.

    2026-07-24

    ආදර්ශමත් පාලනයක් ගොඩනගන ජාතික සුපිළිපන් සතිය ප්‍රකාශයට පත් කරයි

    2026-07-24

    ප්‍රදේශ කිහිපයකට අදත් වැසි

    2026-07-24

    වත්තල වෙඩි තැබීමක් – පුද්ගලයෙකු ජිවිතක්ෂයට

    2026-07-24
    ක්‍රීඩා පුවත්

    එල් පී එල් පිටියේදී ජැෆ්නා සහ දඹුල්ල කණ්ඩායම්වලට ජය

    2026-07-23

    දකුණු ආසියානු කරාතේ තරගාවලියේදී ශ්‍රී ලංකාවට පදක්කම් 87 ක්

    2026-07-22

    කුසල් මෙන්ඩිස් එල් පී එල් තරගාවලියෙන් ඉවතට

    2026-07-22
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group