Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    සැප්තැම්බර් 25 පොල්ගොල්ල ජලාශය හිස්කෙරේ

    2026-09-16

    ඉදිරියේදී කාලගුණයෙහි යම් වෙනසක්

    2026-09-16

    ව්‍යාජ ඔප්පු සකස් කර මුදල් වංචා කළ පුද්ගලයෙකු අත්අඩංගුවට

    2026-09-16
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • සැප්තැම්බර් 25 පොල්ගොල්ල ජලාශය හිස්කෙරේ
    • ඉදිරියේදී කාලගුණයෙහි යම් වෙනසක්
    • ව්‍යාජ ඔප්පු සකස් කර මුදල් වංචා කළ පුද්ගලයෙකු අත්අඩංගුවට
    • කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිට ආරක්ෂාව තර කෙරේ
    • විශ්වවිද්‍යාල ආචාර්යවරු සහ අගමැතිනිය අතර හමුවක්
    • සෞදි අරාබියේ ශ්‍රී ලාංකිකයින්ට දැනුම් දීමක්
    • රුමේෂ් තරංගට හෙල්ල කට්ටලයක් ලබා දීමට තීරණයක්
    • එෆ් බී අයි අධ්‍යක්ෂකට චෝදනා රැසක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බදාදා, සැප්තැම්බර් 16
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » විපක්ෂ නායක සජිත්ට ගොවීන් ගැන කතාකරන්න අයිතියක් නෑ

    විපක්ෂ නායක සජිත්ට ගොවීන් ගැන කතාකරන්න අයිතියක් නෑ

    පාර්ලිමේන්තු මන්ත්‍රී සුසන්ත කුමාර නවරත්න(ජාජබ)
    2025-09-22කියවීමට මිනිත්තු 2ක් ගතවේ.82 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    වත්මන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට මෙරට ගොවී ජනතාව ගැන කතා කරන්න අයිතියක් නොමැති බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුසන්ත කුමාර නවරත්න මහතා ඊයේ(21) මැදවච්චිය නගරයේදී මධ්‍යට අදහස් දක්වමින් කියා සිටියා.

    පසුගිය (20)වැනිදා පැවැති එක්සත් ජාතික පක්ෂ සමුලුවේ ඉදිරිපෙළ අසුන්වල වාඩි වී සිටි පිරිස, දැක්ක ගමන් විපක්ෂයේ ඉදිරි අනාගතය ගැන සිතාගත හැකි බවත් මේ රට වසර ගණනාවක් විනාශ කරපු සැවෝම එක් වී වත්මන් ආණ්ඩුව සහ මේ යන දිශාන්තය වෙනස් කිරීමට සිතනවා නම් එය විපක්ෂයේ තවත් හීනයක්ම පමණක් බවද ඒ මහතා එහිදී කියා සිටියා.

    පළාත් පලන සතියට සමගාමීව පුරා දින 07ක් පුරාවට පැවැති වැඩසටහන් සඳහා සහභාගී වූ පිරිස්හට කුසලාන සහ සහතික පත්‍ර බෙදාදීම වෙනුවෙන් මැදවච්චිය ප්‍රාදේශිය සභාවේ සභාපති ඩී. විමලතුංග මහතාගේ උපදෙස් පරිදි මැදවච්චිය ප්‍රාදේශිය සභාව විසින් මැදවච්චය පුස්තකාල ශ්‍රවණාගාරයේ දී ඊයේ(21) සවස සංවිධානය කර තිබූ පළාත් පාලන සතියේ ”පුනරුදයේ පුරවර ” වැඩසටහනේ සමාප්ත අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා ලෙස එක් වූ ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුසන්ත කුමාර නවරත්න මහතා එහිදී වැඩිදුරටත් මෙසේ ද අදහස් දැක්වූවා.

    “විපක්ෂය සතියේ මාතෘකා සොයමින් විවිධ විකෘති වූ අදහස් ඇති මතවාද ජනතාව අතරට ගෙන යමින් සිටිනවා.

    වත්මන් රජය ගොවි ජනතාව කිසිසේත් අමතක නොකරන බව අපි වගකීමෙන් කියනවා.

    අපි මේවන විටත් ගොවි ජනතාවගේ හඳුනාගත් ගැටලු විසදීමට මූලික පියවර අරන් තියෙනවා.

    වත්මන් විපක්ෂයේ රෝහණ බණ්ඩාර මන්ත්‍රීවරයා පසුගියදා පාර්ලිමේන්තුවට ගොවීන් පිළිබඳ ගැටලුවක් ලෙස වී මිලදී ගැනීම පිළිබඳ යෝජනාවක් ගෙන ආවා.

    පාර්ලිමේන්තුව අවසන් වෙද්දි එම යෝජනාව ස්ථීර කළ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ රෝහණ බණ්ඩාර මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේවත් හිටියේ නෑ.

    අඩුම තරමේ ඒ යෝජනාවට ආණ්ඩුවෙන් දක්වන ප්‍රතිචාරයවත් දැනගන්න ඉන්න බැරි කණ්ඩායමට ගොවීන් ගැන කතා කරන්න කිසිම අයිතියක් නෑ.

    ඒ වගේම තමයි පසුගියදා වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක සහෝදරයාගේ ගමට ගොස් විපක්ෂ නායක ගොවි ජනතාව හමු වී තිබුණා.

    ඒ අනුව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට කිසිසේත් ගොවි ජනතාව පිළිබද කතා කිරීමට අයිතියක් නෑ කියලයි අපි දකින්නේ. ”

    මහා සංඝරත්නය ප්‍රමුඛ මෙම අවස්ථාවට පළාත් පාළන දෙපාර්තමේන්තුවේ විමර්ශන නිලධාරි ඇතුලු මැදවච්චිය සියලුම රාජ්‍ය ආයතන නියෝජිනය කරමින් නිලධාරින් සහ ප්‍රාදේශිය සභා කාර්යය මණ්ඩලය සහභාගි වුහ.

    පෙර පුව​තභාණ්ඩ සොරා ගන්නා මේ පුද්ගලයා දන්නවාද?
    ඊළඟ පුව​ත විහාරාධිපති හිමිගේ ගිණුමෙන් මුදල් ඇද්ද හතරක් මාට්ටු

    සබැ​ඳි පුවත්

    සැප්තැම්බර් 25 පොල්ගොල්ල ජලාශය හිස්කෙරේ

    ඉදිරියේදී කාලගුණයෙහි යම් වෙනසක්

    ව්‍යාජ ඔප්පු සකස් කර මුදල් වංචා කළ පුද්ගලයෙකු අත්අඩංගුවට

    කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිට ආරක්ෂාව තර කෙරේ

    විශ්වවිද්‍යාල ආචාර්යවරු සහ අගමැතිනිය අතර හමුවක්

    සෞදි අරාබියේ ශ්‍රී ලාංකිකයින්ට දැනුම් දීමක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    සැප්තැම්බර් 25 පොල්ගොල්ල ජලාශය හිස්කෙරේ

    2026-09-16

    ඉදිරියේදී කාලගුණයෙහි යම් වෙනසක්

    2026-09-16

    ව්‍යාජ ඔප්පු සකස් කර මුදල් වංචා කළ පුද්ගලයෙකු අත්අඩංගුවට

    2026-09-16

    කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිට ආරක්ෂාව තර කෙරේ

    2026-09-16
    ක්‍රීඩා පුවත්

    රුමේෂ් තරංගට හෙල්ල කට්ටලයක් ලබා දීමට තීරණයක්

    2026-09-16

    කාන්තා ආසියානු කුසලානය ඉන්දීයාවට

    2026-09-14

    2026 කොළඹ මැරතන් ජාත්‍යන්තර තරගය ඇරඹෙයි

    2026-09-13
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group