Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    කළුතර වෙඩි තැබීමකින් ව්‍යාපාරිකයෙක් මරුට

    2026-05-28

    UPDATE : විමල්ට ඇප

    2026-05-25

    ප්‍රදේශ රැසකට ගිගුරුම් සහිත වැසි

    2026-05-25
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • කළුතර වෙඩි තැබීමකින් ව්‍යාපාරිකයෙක් මරුට
    • UPDATE : විමල්ට ඇප
    • ප්‍රදේශ රැසකට ගිගුරුම් සහිත වැසි
    • වියට්නාම ජනපති අද දිවයිනට
    • ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි
    • පිස්තෝලයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
    • යාපනයේ පුද්ගල ඝාතනයක්
    • “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සිකුරාදා, මැයි 29
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » විදේශීය යාත්‍රාවකින් ප්‍රහරයක්

    විදේශීය යාත්‍රාවකින් ප්‍රහරයක්

    2023-07-12කියවීමට මිනිත්තු 1ක් ගතවේ.36 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ශ්‍රී ලංකාවට නිරිත දිගින් වූ ගැඹුරු මුහුදේදී විදේශීය යාත්‍රාවකින් එල්ල වූ ප්‍රහරයකින් පසු පිළිස්සුම් තුවාල ලැබූ ධීවරයෙකු, ප්‍රථිකාර සඳහා ගොඩබිමට රැගෙනවිත් තිබෙනවා.

    නාවික හමුදාව සඳහන් කළේ, ඔවුන් ගමන් ගත් යාත්‍රාව අදාළ මුහුදු ප්‍රදේශයේදී විදේශීය යාත්‍රාවක ගැටී ඇති බවයි.

    පසුව විදේශීය යාත්‍රාවෙන් ප්‍රහාරයක් එල්ල කර ඇති අතර, සිද්ධියෙන් පිළිස්සුම් තුවාල ලැබූ මෙරට ධීවරයෙකු ගොඩ බිමට රැගෙන ඒමෙන් අනතුරුව වැඩිදුර ප්‍රථිකාර සඳහා කරාපිටිය රෝහලට ඇතුළත් කර තිබෙනවා.

    මෙලෙස තුවාල ලාබා ඇත්තේ පසුගිය 22 වැනිදා මීගමුව ධීවර වරායෙන් මුහුදු ගිය බහුදින ධීවර යාත්‍රාවක සිටි ධීවරයෙක් වන බවයි නාවික හමුදාව සදහන් කළේ.

    ප්‍රහාරය එල්ල වන අවස්ථාවේ ධීවරයින් සංඛ්‍යාව 05ක් එම ධීවර යාත්‍රාවේ සිට තිබෙනවා.

    පෙර පුව​තයුක්රේනයේ කියෙව් ප්‍රදේශයට ඩ්‍රෝන ප්‍රහාරයක්
    ඊළඟ පුව​ත පුරාවස්තු ලබා ගැනීමේ අරමුණින් කැනීම් කළ පුද්ගලයන් කොටු

    සබැ​ඳි පුවත්

    කළුතර වෙඩි තැබීමකින් ව්‍යාපාරිකයෙක් මරුට

    UPDATE : විමල්ට ඇප

    ප්‍රදේශ රැසකට ගිගුරුම් සහිත වැසි

    වියට්නාම ජනපති අද දිවයිනට

    ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි

    පිස්තෝලයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    කළුතර වෙඩි තැබීමකින් ව්‍යාපාරිකයෙක් මරුට

    2026-05-28

    UPDATE : විමල්ට ඇප

    2026-05-25

    ප්‍රදේශ රැසකට ගිගුරුම් සහිත වැසි

    2026-05-25

    වියට්නාම ජනපති අද දිවයිනට

    2026-05-07
    ක්‍රීඩා පුවත්

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group