ඔස්ට්‍රේලියාව ,කැනඩාව ,බ්‍රිතාන්‍ය ,සහ අයර්ලන්තය යන රටවල ප්‍රධාන පෙලේ විශ්ව විද්‍යාල තුල උසස් අධ්‍යාපනය හැදෑරීම සදහා ශ්‍රී ලාංකික ශිෂ්‍යන්ට අවස්ථාව ලබා දීමේ විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක වනවා .මෙහිදී ලබන 19 වනදා ශ්‍රී ලාංකික සිසුන්ට විශේෂ වරප්‍රසාද ලබා දීමට නියමිතයි. ඕස්ට්‍රේලියානු විශ්ව විද්‍යාල ප්‍රවේශය මෙලෙස ක්ෂණිකව ලබාදීම ශ්‍රී ලංකාව තුල සිදු කෙරෙන පළමු අවස්ථාව ලෙස මෙය ඉතිහාසයට එක්වනවා.
උණුසුම් පුවත්
- කාසල්රි – මාවුස්සාකැලේ ජල මට්ටම් පහළට
- විශ්‍රාම දිවිය ගත කිරීමට ලොව හොදම රට ලෙස ශ්‍රී ලංකාව නම් කෙරේ
- ශ්‍රී ලංකාව පළමුව පන්දුවට පහරදෙයි
- ජනාධිපති AI රාජ්‍ය නායක සැසිය අමතයි
- මහජන ආරක්ෂක අමාත්‍යංශයෙන් පොලිසියට තාක්ෂණික උපරකණ ප්‍රදානයක්
- පිලිපීනයේ උප ජනාධිපතිනි ජනපති සටනට
- රාමසාන් උපවාසය අදින් ඇරඹෙයි
- දකුණු කොරියාවේ හිටපු ජනාධිපතිගේ නඩු තීන්දුව අද













