Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ දේපල ගැන ගත්ත තීන්දුව

    2026-03-26

    පොලිස් වෙස් ගත් සැකකරුකේ අත්අඩංගුවට

    2026-03-26
    ඉදිරි පැය 36 තීරණාත්මකයි – කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්

    පළාත් දෙකකට සහ දිස්ත්‍රික්ක දෙකකට පස්වරු 2න් පසු වැසි

    2026-03-26
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ දේපල ගැන ගත්ත තීන්දුව
    • පොලිස් වෙස් ගත් සැකකරුකේ අත්අඩංගුවට
    • පළාත් දෙකකට සහ දිස්ත්‍රික්ක දෙකකට පස්වරු 2න් පසු වැසි
    • කාසල්රී ජලාශ රක්ෂිතයේ ගින්නක්
    • ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයින්ගේ සංගමයෙන් ජනමාධ්‍ය ඇමැතිට ලිපියක්
    • බලපත්‍ර නැතිව පෙට්‍රල් ඩීසල් රැස්කල හතරක් අල්ලයි
    • ගොවියෙක් තමා ඇවිලූ ගින්නටම බිලි
    • දියේ ගිලී අයෙක් මරුට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බ්‍රහස්පතින්දා, මාර්තු 26
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » විදෙස් රැකියා ලබාදෙන බව පවසමින් මුදල් වංචා කළ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට

    විදෙස් රැකියා ලබාදෙන බව පවසමින් මුදල් වංචා කළ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට

    2023-03-17කියවීමට මිනිත්තු 1ක් ගතවේ.55 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    විදෙස් රැකියා ලබාදෙන බව පවසමින් මුදල් වංචා කළ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    විදේශ සේවා නියුක්ති කාර්යංශයේ විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසිනුයි සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ.

    කුවේට් රාජ්‍යයේ රැකියා ලබා දෙන බව පවසා ගම්පොල ප්‍රදේශයේ කාන්තාවකගෙන් රැපියල් ලක්ෂ හතරකට අධික මුදල් වංචා කළ එක් සැකකරුවෙකු මරදාන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබුණා.

    අනෙක් පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත්තේ පැමිණිල්ලක් විභාග කිරීම සදහා විදේශ සේවා නියුක්ති කාර්යංශයට පැමිණි අවස්ථාවේදීයි.

    සැකකරු පිළියන්දල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ඔහු ඕමාන් රාජ්‍යයේ රැකියාවක් ලබා දීමට පුද්ගලයෙකුගෙන් රැපියල් ලක්ෂ 5කට අධික මුදලක් ලබා ගෙන තිබුණා.

    සැකකරුවන්ට එරෙහිව අධිකරණය හමුවේ නඩු පැවරීමට විදේශ සේවා නියුක්ති කාර්යංශය කටයුතු කර තිබෙනවා.

    ආශ්‍රීත පුවත්:  විදේශ සේවා නියුක්ති කාර්යංශයෙන් නිවේදනයක්
    Bureau of Foreign Employment Two persons were arrested for defrauding money by claiming to provide foreign jobs
    පෙර පුව​තවාහන ආනයනයට අවසර දෙන්නැයි ආනයනකරුවන්ගෙන් ඉල්ලීමක්
    ඊළඟ පුව​ත මස්කෙළිය ඔය පිටාර ගැලීමෙන් පුල්ලෙයාර් කෝවිල ජලයෙන් යටවෙයි

    සබැ​ඳි පුවත්

    මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ දේපල ගැන ගත්ත තීන්දුව

    පොලිස් වෙස් ගත් සැකකරුකේ අත්අඩංගුවට

    ඉදිරි පැය 36 තීරණාත්මකයි – කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්

    පළාත් දෙකකට සහ දිස්ත්‍රික්ක දෙකකට පස්වරු 2න් පසු වැසි

    කාසල්රී ජලාශ රක්ෂිතයේ ගින්නක්

    ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයින්ගේ සංගමයෙන් ජනමාධ්‍ය ඇමැතිට ලිපියක්

    බලපත්‍ර නැතිව පෙට්‍රල් ඩීසල් රැස්කල හතරක් අල්ලයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ දේපල ගැන ගත්ත තීන්දුව

    2026-03-26

    පොලිස් වෙස් ගත් සැකකරුකේ අත්අඩංගුවට

    2026-03-26
    ඉදිරි පැය 36 තීරණාත්මකයි – කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්

    පළාත් දෙකකට සහ දිස්ත්‍රික්ක දෙකකට පස්වරු 2න් පසු වැසි

    2026-03-26

    කාසල්රී ජලාශ රක්ෂිතයේ ගින්නක්

    2026-03-26
    ක්‍රීඩා පුවත්

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08

    විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද

    2026-03-08

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    2026-02-27
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group