Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    නීතිවිරෝධීව දුම්වැටි තොගයක් සමග කාන්තාවක් කටුනායකදී අත්අඩංගුවට

    2026-08-14

    රත්මලාන ඝාතනයට අනුබල දුන් පුද්ගලයන් දෙදෙනෙක් පොළිස් භාරයට

    2026-08-14

    ඉබෝලා වසංගතය දරුණුතම තත්ත්වයට පත්වීමේ අවදානමක

    2026-08-13
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • නීතිවිරෝධීව දුම්වැටි තොගයක් සමග කාන්තාවක් කටුනායකදී අත්අඩංගුවට
    • රත්මලාන ඝාතනයට අනුබල දුන් පුද්ගලයන් දෙදෙනෙක් පොළිස් භාරයට
    • ඉබෝලා වසංගතය දරුණුතම තත්ත්වයට පත්වීමේ අවදානමක
    • නීතිවිරෝධීව ධීවර කටයුතු කළ ඉන්දීය ධීවරයින් නාවික හමුදා භාරයට
    • ධවල මන්දිර මාධ්‍ය ලේකම් ධුරයෙන් ඉවත්වීමට සැරසෙයි
    • ඩෙංගු මරණ සංඛ්‍යාව 68 දක්වා ඉහළට
    • නීතිවිරෝධී මත්පැන් බෝතල් තොගයක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට
    • නිල දරිද්‍රතා රේඛාව ඉහළට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සිකුරාදා, අගෝස්තු 14
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » විදෙස් මත්පැන් තොගයක් කොටුවෙයි

    විදෙස් මත්පැන් තොගයක් කොටුවෙයි

    2025-02-16කියවීමට මිනිත්තු 1ක් ගතවේ.0 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    මෝටර් රථ අමතර කොටස් උපාංග අතර සඟවා තිබූ විදෙස් මත්පැන් තොගයක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    වලානේ පිහිටි මධ්‍යම දුෂණ මර්දන ප්‍රහාරක බලකායට ලද තොරතුරකට අනුවයි මෙම වැටලීම සිදු කර ඇත්තේ.

    නුගේගොඩ දෙල්කද ප්‍රදේශයේ සුප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකුට අයත් මෝටර් රථ අමතර කොටස් ආනයන කරන ව්‍යාපාරික මධ්‍යස්ථානයක මෝටර් රථ අමතර කොටස් උපාංග අතර සගවා තිබියදී මෙම විදේශීය මත්පැන් තොගය සොයාගෙන තිබෙනවා.

    මෙහි වටිනාකම රුපියල් කෝටියක් පමණක් වෙන බවයි වාර්තා වෙන්නේ.

    ලංකාවට ආනයනය කරනු ලබන මොටර් රථ අමතර කොටස් ගෙන්වනු ලබන පෙට්ටි තුළට විදේශීය මත්පැන් බෝතල් රිංගවා ඉතා සුක්ෂම ආකාරයෙන් මෙම ව්‍යාපාරික මධ්‍යස්ථානය වෙතගෙනවිත් ඇති බවට මෝටර් රථ අමතර කොටස් ගෙන්වු පෙට්ටි පරීක්ෂා කිරීම අනුව නිරීක්ෂණය වන අතර ඒ සම්බන්ධ විමර්ශණ ක්‍රියාත්මකයි.

    පෙර පුව​තවන රක්ෂිත ආශ්‍රිතව ගිනි පාලන සතියක් ආරම්භ කිරීමට පියවර
    ඊළඟ පුව​ත අයවැය අවසන් ලේඛනය ජනාධිපතිගේ නිරීක්ෂණයට

    සබැ​ඳි පුවත්

    නීතිවිරෝධීව දුම්වැටි තොගයක් සමග කාන්තාවක් කටුනායකදී අත්අඩංගුවට

    රත්මලාන ඝාතනයට අනුබල දුන් පුද්ගලයන් දෙදෙනෙක් පොළිස් භාරයට

    ඉබෝලා වසංගතය දරුණුතම තත්ත්වයට පත්වීමේ අවදානමක

    නීතිවිරෝධීව ධීවර කටයුතු කළ ඉන්දීය ධීවරයින් නාවික හමුදා භාරයට

    ධවල මන්දිර මාධ්‍ය ලේකම් ධුරයෙන් ඉවත්වීමට සැරසෙයි

    ඩෙංගු මරණ සංඛ්‍යාව 68 දක්වා ඉහළට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    නීතිවිරෝධීව දුම්වැටි තොගයක් සමග කාන්තාවක් කටුනායකදී අත්අඩංගුවට

    2026-08-14

    රත්මලාන ඝාතනයට අනුබල දුන් පුද්ගලයන් දෙදෙනෙක් පොළිස් භාරයට

    2026-08-14

    ඉබෝලා වසංගතය දරුණුතම තත්ත්වයට පත්වීමේ අවදානමක

    2026-08-13

    නීතිවිරෝධීව ධීවර කටයුතු කළ ඉන්දීය ධීවරයින් නාවික හමුදා භාරයට

    2026-08-13
    ක්‍රීඩා පුවත්

    බංගලාදේශ කණ්ඩායමේ ඓතිහාසික ඕස්ට්‍රේලියානු තරග සංචාරය අද සිට ඇරඹෙයි

    2026-08-13

    කාන්තා මජර් ක්ලබ් එක්දින ක්‍රිකට් තරගාවලිය ඇරඹෙයි

    2026-08-10

    ආසියානු ක්‍රීඩා උළෙල සැප්තැම්බර් මාසයේ සිදු කිරීමට සියලු කටයුතු සූදානම්

    2026-08-10
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group