විදෙස් ආයෝජකයන්ට සුදුසු පරිසරයක් රටතුළ නිර්මාණය කර ඇති බව අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පවසනවා.
ජපාන ශ්‍රී ලංකා ව්‍යාපාරික ප්‍රවර්ධනය පිළිබද සමාරම්භක සැසියට එක්වෙමින් අමාත්‍යවරයා එම අදහස් පළකළා.
ජපාන ශ්‍රී ලංකා ව්‍යාපාරික ප්‍රවර්ධනය පිළිබඳ ආරම්භක සැසිය ආයෝජන මණ්ඩල ශ්‍රවණාගාරයේදී පැවැත්වුණා.
ආයෝජන මණ්ඩලයේ සභාපති අර්ජුන හේරත් ශ්‍රී ලංකාවේ ජපාන තානාපති අකියෝ ඉසොමොටා යන මහත්වරුන් සහ ආයෝජකයන් ඇතුළු පිරිසක් ඊට එක්ව සිටියා.
සැසිය අමතමින් අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේ වත්මන් රජය සියලු ආයෝජන විනිවිද භාවයෙන් යුතුව සිදුකරන බවයි.
උණුසුම් පුවත්
- නාරහේන්පිට නිවසකට සුද්දයක් දුන්න සෙට් එකක් අල්ලයි
- ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන 42 ක් හෙට සිට ජන සතු වෙයි
- දිවයින පුරා රජයේ රෝහල්වල වෛද්‍යවරුන් වැඩවර්ජනයක
- සංචාරක එංගලන්ත කණ්ඩායම පරදා ශ්‍රී ලංකාවට විශිෂ්ට ජයක්
- ICC යට බංගලාදේශයෙන් යළිත් දැඩි චෝදනා
- ඉතිහාසයේ පළමු වරට අමෙරිකාව, රුසියාව සහ යුක්රේනය සාම සාකච්ඡාවක
- අනුෂ පැල්පිට අත්අඩංගුවට
- T56 ගිනිඅවියක් සොයා ගැනේ











