Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ප්‍රමිතිගත හෙල්මටයක් පැළඳීම අනිවාර්ය කෙරේ

    2026-08-08

    කාලගුණය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

    2026-08-08

    නීතිවිරෝධී දුම්වැටි තොගයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

    2026-08-08
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ප්‍රමිතිගත හෙල්මටයක් පැළඳීම අනිවාර්ය කෙරේ
    • කාලගුණය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්
    • නීතිවිරෝධී දුම්වැටි තොගයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට
    • ඩෙංගු මරණ සංඛ්‍යාව 64 ක් දක්වා ඉහළට
    • වලංගු බලපත්‍රයක් නොමැති ටින් මාළු නිෂ්පාදන ආයතනයක් වටලයි
    • ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමයේ බස්නාහිර පළාත් ශාඛාව හෙට ඇරඹෙයි
    • ධවල මන්දිරයේ ඉදිකිරීමට සැලසුම් කර තිබූ බෝල්රූම් ශාලාවේ කටයුතු අත්හිටුවයි
    • මාර්ග අනතුරුවලින් වැඩිම ප්‍රමාණයක් මියගොස් ඇත්තේ යතුරුපැදි වලින් බවට අනාවරණයක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, අගෝස්තු 8
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » විදුලි සෝපානය කඩා වැටී හිටපු සෞඛ්‍ය ඇමති ජීවිතක්ෂයට

    විදුලි සෝපානය කඩා වැටී හිටපු සෞඛ්‍ය ඇමති ජීවිතක්ෂයට

    2023-06-26කියවීමට මිනිත්තු 1ක් ගතවේ.81 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    විදුලි සෝපානයක් කඩා වැටීම හේතුවෙන් සිදුවූ අනතුරකින් හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයකු වන වෛද්‍ය පී.එම්.පී.බී සිරිල් මහතා ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

    සිරිබෝපුර ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේ තුන්වැනි මහලට විදුලි සෝපානයෙන් ගමන් කරන අතරවාරයේ දී එම විදුලි සෝපානය කඩා වැටීමෙන් ඒ මහතා බරපතළ තුවාල ලබා රෝහල් ගත කර ඇති අතර ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු ජිවිතක්ෂයට පත්ව ඇති බවයි හම්බන්තොට පොලීසිය සඳහන් කලේ.

    අනතුර සිදුවන අවස්ථාවේ හිටපු අමාත්‍යවරයා සමග රැඳී සිටි ඔහුගේ රියදුරාද තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

    මිය යන විට හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා 89 හැවිරිදි වියේ පසුවුනා

    පෙර පුව​තමැතිවරණයක් ලබා දීමට තවත් වසරක පමණ කාලයක් ගතවනවා
    ඊළඟ පුව​ත ශ්‍රී ලංකා කණ්ඩායම ICC සුදුසුකම් ලැබීමේ තරගයේ 15 වැනි තරගය ජය ගැනීමට සමත් වුණා

    සබැ​ඳි පුවත්

    ප්‍රමිතිගත හෙල්මටයක් පැළඳීම අනිවාර්ය කෙරේ

    කාලගුණය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

    නීතිවිරෝධී දුම්වැටි තොගයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

    ඩෙංගු මරණ සංඛ්‍යාව 64 ක් දක්වා ඉහළට

    වලංගු බලපත්‍රයක් නොමැති ටින් මාළු නිෂ්පාදන ආයතනයක් වටලයි

    ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමයේ බස්නාහිර පළාත් ශාඛාව හෙට ඇරඹෙයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ප්‍රමිතිගත හෙල්මටයක් පැළඳීම අනිවාර්ය කෙරේ

    2026-08-08

    කාලගුණය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

    2026-08-08

    නීතිවිරෝධී දුම්වැටි තොගයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

    2026-08-08

    ඩෙංගු මරණ සංඛ්‍යාව 64 ක් දක්වා ඉහළට

    2026-08-08
    ක්‍රීඩා පුවත්

    LPL අවසන් සටන අද

    2026-08-08

    ඉන්දියාව සමග පුහුණු තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

    2026-08-07

    වසරේ විශිෂ්ටතම ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානය පැතුම් නිස්සංකට හිමි වෙයි

    2026-08-07
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group