ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණයට එරෙහිව සේවකයින් ආරම්භ කළ අකුරට වැඩ කිරීමේ වෘත්තිය ක්‍රියාමාර්ගය අද සිව්වන දිනටත් ක්‍රියාත්මක වනවා.
ඒ අනුව හෙට මධ්‍යම රාත්‍රිය තෙක් වෘත්තිය ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක කිරීමටයි විදුලිබල වෘත්තීය සමිති තීරණය කර තිබෙන්නේ
වෘත්තීය සමිති විසින් පසුගියදා දින දෙකක අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තිය ක්‍රියාමාර්ගයක ද නිරත වූ අතර විදුලිබල මණ්ඩල මූලස්ථානය ඉදිරිපිටදී විරෝධතාවල ද නිරතවූණා.
උණුසුම් පුවත්
- පස්බාගේ කෝරළේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ හදිසි පරීක්ෂාවක්
- VIDEO: අවතැන්වූවන් පිරිසක් කොත්මලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වටලයි
- කවුරුත් නොකරපුවා මෙයාලා කරනවා – ගම්මන්පිළ
- රිය අනතුරු වලකන්න පොලීසියෙන් අලුත් වැඩක් ! – VIDEO –
- ආණ්ඩුවට පොහොට්ටුවෙන් චෝදනාවක් !
- ඉන්දුනීසියාවේ වැඩිහිටි නිවාසයක ගින්නක්
- යතුරුපැදි අනතුරකින් තරුණයෙකු ජීවිතක්ෂයට
- දිවයිනේ ප්‍රදේශ කිහිපයක වායු ගුණත්වය පහළට













