පවතින රජය විසින් නීති විරෝධී ලෙස මෙන්ම ජනතාවට දරාගත නොහැකි ලෙස සිදු කරන විදුලි බිල ඉහළ දැමීම සම්බන්ධව සොයා බැලීම සඳහා විශේෂ තේරීම් කාරක සභාවක් පත් කරන ලෙස විපක්ෂය විසින් ලිඛිත ඉල්ලීමක් කර තිබෙනවා.
විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු විපක්ෂයේ පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් නියෝජනය කරමින් මෙම ඉල්ලීම කිරීමටයි කටයුතු ර ඇත්තේ.
අන්තනෝමතික ලෙස විදුලි බිල ඉහළ දැමීම හේතුකොටගෙන ජන ජීවිත බරපතළ ව්‍යසනයකට ලක්ව ඇති බවත්, සිදුව ඇති අසාධාරණය පිළිබඳව විශේෂ පරීක්ෂණයක් සිදුකළ යුතු බවත් ඒ හරහා අවධාරණය කර තිබෙනවා.
උණුසුම් පුවත්
- අතුරුදන් වූ ඉන්දුනීසියානු ගුවන් යානයේ සුන්බුන් හමුවෙයි
- නීති උල්ලන්ඝනය කල ඔසුසල් 3කට එරෙහිව දඩ නියම කෙරේ
- රටම එකට ජාතික මෙහෙයුම් යටතේ සැකකරුවන් රැසක් අත්අඩංගුවට
- රාමසාන් උත්සවය වෙනුවෙන් විශේෂ චක්‍රලේඛයක්
- මෙම වසරේ ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන 250ක් ආරම්භ කිරීමට රජයෙන් සැලසුම්
- ඔහු මට බින්දුවයි… ලාල්කාන්තගෙන් නන්දන ගැන සටහනක්
- හල්දුම්මුල්ලේදී බසයක් පෙරළෙයි – රියදුරු මරුට
- නන්දන ගුණතිලක අභාවප්‍රාප්ත වෙයි










