විදුලි බිල ඉහල දැමීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් අද විපක්ෂ නායක කාර්යාලයේදී පැවැත් වුණා.
ඒ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන්.
එම සාකච්ඡාව සදහා පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් ඇතු`ඵ ආගමික නායකයින් සහ සිවිල් සංවිධාන රැසක නියෝජිතයින් එක්ව සිටියා.
එහිදි අදහස් දක්වමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසුවේ විදුලි බිල ඉහළ දැමීමට එරෙහිව මූලික අයිතිවාසිකම් නඩුවක් ගොනු කරන බවයි.
මේ එහිදි අදහස් පළ කළ පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන්.