විදුලි බල මණ්ඩලයේ සිදු කරණ ප්‍රතිවූහගතකරණ වැඩ පිළිවෙල සම්බන්ධයෙන් ලංකා විදුලි බල මණ්ඩල ඉංජිනේරු සංගමය රජයෙන් විශේෂ ඉල්ලීමක් සිදු කර තිබෙනවා.
රජය ජනතා කේන්ද්‍රීය රජයක් ලෙස හඳුන්වාගන්නේ නම්, රජය ක්‍රියා කළ යුතු වන්නේ සමාජයේ සහ රටේ ජනතාවගේ අවශ්‍යතා සපුරාලීමට බවයි එම ඉල්ලීමේ සදහන් කර ඇත්තේ.
රජය කිසි විටෙක තනි පුද්ගලයෙකුගේ හෝ කිහිප දෙනෙකුගේ පුද්ගලික ඉලක්ක සපුරාලීමක් සිදු නොකළ යුතු බවද එම නිවේදනයේ දක්වා තිබුනා.
විදුලිබල මණ්ඩලයේ ප්‍රතිසං්සකරණ ක්‍රමවේදය සහ ක්‍රියාවලිය නැවත සලකා බලන ලෙසයි එම සංගමය රජයෙන් ඉල්ලීම් කර ඇත්තේ.


උණුසුම් පුවත්
- කඳුකරයේ රක්ෂිතවලට ගිනිතැබීම් ඉහළට
- කෙරවලපිටිය අධිවේගී පිවිසුම ආසන්නයේ ගින්නක්
- විදුලි සේවකයන් පැය 6ක සංඛේත වර්ජනයකට
- අද දවසේ කාලගුණ තත්ත්වය
- නුවරඑළියේදී වාහන 73ක් තාවකාලිකව ධාවනයෙන් ඉවතට
- රටේ සියලුම පුරවැසියන්ට එක සමානව නීතිය ක්‍රියාත්මක කළ යුතුයි – සුනිල් වටගල කියයි
- රුසියානු – යුක්‍රේන යුද්ධය සම්බන්ධ යෝජනාවකට ශ්‍රී ලංකාව ප්‍රතිචාර දැක්වීමෙන් වළකියි
- දකුණු පළාත් නව ආණ්ඩුකාරවරයා සිය ධුරයේ වැඩ අරඹයි














