විදුලි බල මණ්ඩලයට අයත් සියලු බලාගාර රජය විසින් විකුණා දැමීමට තීරණය කර ඇතැයි ජාතික ජන බලවේගය පවසනවා .
එහි නායක පර්ලිම්නේතු මන්ත්රී අනුර කුමාර දිසානායක මහතා සදහන් කලේ විදුලි බලාගාර පමණක් නොව ජලාශ පවා විකුණා දැමීමේ සුදානම පවතින් බවයි .
මහර ආසන සමුළුව අමතමින් පාර්ලිම්නේතු මන්ත්රී අනුර කුමාර දිසානායක මහතා මේ බව අවධාරණය කළා .